හාල් හිගයක් ඇතිවන ලකුණු

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හාල් හිගයක් ඇතිවන ලකුණු

    හාල් මිටි දෙකක් වී ගෝනියක් එහෙම ගෙනත් දාගනිල්ලා ඉස්සරහට හාල් හිගයක් එනවා ගිය පාරට වඩා 40% යිලු මේ පාර වීගොවිතැන කරලා තියෙන්නේ ඒවට වතුර දෙන්නෙත් නැතිලු.කෘෂීකර්ම ඇමති වරයම කියනවා වී වගාකරන්න එපා වතුර දෙන්න විදියක් නැතිලු .වී ගබඩාවලත් වී කිලෝ එක 24 ගානේ සත්ව ආහාර වලට විකුනලාලු දැන් හාල් කිලෝ එක 90 ගනන් යන්නේ පිටරටින් ගේනවා කිව්වත් එකට මාස දෙකක් තුනක් විතර යනවා රෙඩි වෙලා හිටපල්ලා.:angry:
     
    • Like
    Reactions: HypermaD