හාල් Delivery ගාල්ල අවට
ගාල්ල අවට මුකුත් නැද්ද බං ? හාල් ටිකක් ගෙන්න ගන්න? එළවලු ලොරි නම් 2ක් ම අවා
හාල් තමා ප්‍රශ්නේ. රතු කැකුළු ගන්න
EDIT:
මෙන්න මේවා හෙට ට්‍රයි කරලා බලනවා
meken badu awa. list eke thiyana ewa newe. kamathi baduwak order karanna puluwan
EDIT 2:
ගාල්ල බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවට අයිති කට්ටියට.
මේ අංක අද දාල තිබ්බේ
ප්‍රාදේශීය ලේකම් ඒවාට උපදෙස් දීලලු තියෙන්නේ හැම තැනකටම supply service දෙන්න කියල.
තමන්ගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ට කියන්න ලු, supply එන්නේ නැත්තම්. එයා arrange කරනවලු
උඹලගේ පැතිවලට බදු එන්නේ නැත්තම් ග්‍රාම සේවකට කතා කරන්න

Last edited: