හාලෝ යාලුවනේ කෝමද බොලාට

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මාසෙකින් මේකට එන්න හිටියත් වැඩ ටික කරගෙන එනකොට කල්ගියා.
    තාම වැඩ ඉවර නැ බං. නංගිගේ වෙඩිම තියනවා.
    අර බොලාලා මම වෙඩිමට හොටෙල් හොයද්දි නාකියි වයසයි කියලා විහිලු කරපු මගෙ නංගි
    අන්න ඒකී හෙට බදිනවා.
    අයියා කෙනෙක් වසයෙන් මට පට්ට හැපි.

    බොලොට කොහොමද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    Congratulation කියපන් නන්ගිට උබ ලබන සතියෙම ලොග් වෙයන් මේ සතියෙ ටැක්ස් කපපුව ගැන තියෙන්නෙ
    මම ඕක ගැන කතා කරන්නැ කියලා හිතුවා. වැඩක් නැනේ පැහැදිලි කරලා.

    දැන්අම්නේ මුංගේ පඩිය මෙච්චරයිද කලමනාකරනය දන්නැද්ද කියලා විහිලු කර කර ගොං අතල් ගන්න සෙට් එකට,
    කැපිලා කෙටිලා එද්දි රෙද්දේ රෙවිලා අනේ අපි වෙනුවෙනුත් කතා කරපංකෝ කියද්දි, ගොල්පේස් එකේ ගොල්ඩ්ෆිව් එකක් බිබි ඉන්නවා.
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    574859.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මාසෙකින් මේකට එන්න හිටියත් වැඩ ටික කරගෙන එනකොට කල්ගියා.
    තාම වැඩ ඉවර නැ බං. නංගිගේ වෙඩිම තියනවා.
    අර බොලාලා මම වෙඩිමට හොටෙල් හොයද්දි නාකියි වයසයි කියලා විහිලු කරපු මගෙ නංගි
    අන්න ඒකී හෙට බදිනවා.
    අයියා කෙනෙක් වසයෙන් මට පට්ට හැපි.

    බොලොට කොහොමද?
    හයියෝ මස්සිනේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නංගිගේ ඉදිරි ජිවිතේ වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,805
    113
    Kandy
    doka kohomei

    නංගිගේ ඉදිරි ජිවිතේ වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ
    ------ Post added on Jan 25, 2023 at 4:03 PM
     
    • Love
    Reactions: emoji diaries