හාවෙක්_හදන්න

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    හාවෙක් හදන්න ආසාවක් තිබේ..

    මට මේවා ගැන දැනගන්න ඕන

    • හාවොන්ට බෙහෙත් විදින්න ඕනද?
    • ගෙදර ඇතුලේ ඌව හදන්න පුලුවන්ද?
    • ඌ හැමතැනම චූ කරනවද?
    • හාවෙක් හදන ඒක ලේසි වැඩක්ද අමාරු වැඩක්ද?
    තව මොනවද සැලකිලිමත් වෙන්න ඕන..
     
    • Like
    Reactions: saja

    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    බෙහෙත් විදින්න ඕනි.
    ගේ ඇතුලේ හදන්න පුළුවන්. හැබැයි ඌට පොඩ්ඩක් ක්‍රියාශීලීව ඉන්න තියෙන්න ඕනි. නැත්තං ලෙඩ වෙනවා.
    ඔව්, පුරුදු කරේ නැත්තං චු දානවා ඌට හිතුන තැන.
    හාවෙක් හදන එක පුසෙක් හදනවට වඩා අමාරු. බල්ලෙක් හදනවට වඩා ලේසි.
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඔව්
    පුළුවන්
    එලියට යන්න පුරුදු කරන්න පුළුවන්
    අමාරු නෑ, පරිස්සම් කරන එක තමා අමාරු.

    මම දෙන්නෙක් හැදුව, එකෙක් පාරේ යන බල්ලෙක් ඇල්ලුවා, අනිත් එකා උකුස්සෙක් අරන් ගියා. :( දැන් හාවෝ හදන්නෙ නෑ.
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    බෙහෙත් විදින්න ඕනි.
    ගේ ඇතුලේ හදන්න පුළුවන්. හැබැයි ඌට පොඩ්ඩක් ක්‍රියාශීලීව ඉන්න තියෙන්න ඕනි. නැත්තං ලෙඩ වෙනවා.
    ඔව්, පුරුදු කරේ නැත්තං චු දානවා ඌට හිතුන තැන.
    හාවෙක් හදන එක පුසෙක් හදනවට වඩා අමාරු. බල්ලෙක් හදනවට වඩා ලේසි.

    ඔව්
    පුළුවන්
    එලියට යන්න පුරුදු කරන්න පුළුවන්
    අමාරු නෑ, පරිස්සම් කරන එක තමා අමාරු.

    මම දෙන්නෙක් හැදුව, එකෙක් පාරේ යන බල්ලෙක් ඇල්ලුවා, අනිත් එකා උකුස්සෙක් අරන් ගියා. :( දැන් හාවෝ හදන්නෙ නෑ.

    epa hadanna

    Thanks mchanla. Mewa gena kalpana karanna ona :yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    APE EKEK HADUWA...HENA PODIYATA GENAWE GEDARA ANITHAM HENA SIZE EKATA HADUNA..MAGE SETUP EKE WIRE LAP CABLE HAMA REDDAMA KAALA..REDDA ..U AHUWENA OKKOMA KITHI KITHU KARALA DANAWA..WIRE PENNA BAAA....ISSARAHA POL DATH DEKEN OKKOMA HAPANWA...RATA HAAWA....PARISSMA KARANNA ONE..BALLETA AHU UNTH EWARAI...HAMATHANAMA DUWANWA..
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    hawo haduwama gewal paluwata yanawa.
    hawo hadanawa nam unta wen karana polawa 4 inch wage concrete danna mokada hawo pataw danna gul haranawa. ewa meter 50k wage digata haranawa. ubalage waththe hawo haduwama palathema hawo pataw idiwi.

    masa 4n 4ta da koheda pataw gahanawa. KUDU WALA hadanna epa paw
    udupiyaliya hadanna

    ikman eke wikunanna innawa. balala ganna hoda active ewun adu gane dennekwath thani eka hadanna epa paw bn
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    අපෝ බෙටි ගහනවා හැම තැනම. එකම හොඳේ ගම්මිරිස් ඇට වගේ පොඩි බෙටි.
    මන් ගාව ඉස්සර දෙන්නෙක් හිටියා.
    එකෙක් බල්ලෙක් කෑවා, අනිකා කොල්ලෙක් කෑවා :angry:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    hammata yakooooo hadapan...
    awula thiyenne ha couple ekak hadanawanam umbalata pataw ei masa 4n 4ta wage....
    ape allapu gedara innawa....
    hawo hawiyoi 10 k withara...
    dan ganu pirimi wen karala tiyanne...
    eka dawasak set ekama eliyata damma...kanna kiyala...
    mona kamada...
    hawo okkoma haviyange aga uda....
    patta machan....
    hodata hadapan..
    kathawak thiyanawa ha chu walata cement concret diranawai kiyala...
    hoyala balapan
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    හාවුන්ව හාවුන්ගේ අම්මා හදාගනියි. උඹ ඒ ගැන වදවෙන්න එපා. උඹ දරුවෙක් හදාගනින්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    ඔව්
    පුළුවන්
    එලියට යන්න පුරුදු කරන්න පුළුවන්
    අමාරු නෑ, පරිස්සම් කරන එක තමා අමාරු.

    මම දෙන්නෙක් හැදුව, එකෙක් පාරේ යන බල්ලෙක් ඇල්ලුවා, අනිත් එකා උකුස්සෙක් අරන් ගියා. :( දැන් හාවෝ හදන්නෙ නෑ.

    a unata ape paththe kale vavuna idam wala havo nidalle innawa. ukossoth innawane
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    APE EKEK HADUWA...HENA PODIYATA GENAWE GEDARA ANITHAM HENA SIZE EKATA HADUNA..MAGE SETUP EKE WIRE LAP CABLE HAMA REDDAMA KAALA..REDDA ..U AHUWENA OKKOMA KITHI KITHU KARALA DANAWA..WIRE PENNA BAAA....ISSARAHA POL DATH DEKEN OKKOMA HAPANWA...RATA HAAWA....PARISSMA KARANNA ONE..BALLETA AHU UNTH EWARAI...HAMATHANAMA DUWANWA..

    ubanam havek kiyala ara thadi jathiye meeyekwa hadala thiyenne :lol: