හාස්කම්

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඔන්න මම අලුත්ම වැඩක් පටන් ගන්න යන්නේ,

    මෙ ත්‍රේඩ් එකට ලැබෙන ප්‍රතිචාර අනුව දිගටම කරනවද නැද්ද යන්න තිරණයවේ.

    මෙ දේවල් සමහර අය විශ්වාස කරන්න හො නොකරන්න පුලුවන්,හැබායි ගොන් ආතල් ගන්න මෙවා විහිලුවට ලක් කරුන්න එපා.


    පැහැදිලි කිරිම- මෙහි දක්වා ඇත්තේ විවිධ සුත්‍ර වල ඇති පිරිත් ගාථා වලින් කල හැකි හාස්කම් වේ.



    ධජග්ග සුත්‍රය

    යස්සානුස්සරණෙනාපි - අන්තලික්ඛෙපි පාණිනො
    ප්තිට්ධ්මධි ගච්ජන්ති - භුමියං විය සබ්බථා
    සම්බුපද්දව ජාලම්භා - යක්ඛ චොරාථි යම්භවා
    ගණනා නව මුත්තානං පරිත්තං තං භණාමාහෙ


    මෙම ගාථාව ලියා ඔබේ වටිනා කියන බඩු බාහිර ආදිය ඇති ස්ථානවල තබනු, එම ද්‍රවය හොරු නොගනිති
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නියම වැඩක් මචන්...
    11.gif
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    ඔය හාස්කම් කෝට්ටේ පන්සලේ හමුදුරෝවෝ දැනගෙන හිටියේ නැතිව ඇති
    කටුගෙදර අන්ට්ය් ටවත් උගන්නන ඕනි ඔතොකොට අඊ වතාවක්වත් කටුගේ
    හොරු කඩන එකක් නැහැ
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ගොන් ආතල්



    මෙ දේවල් සමහර අය විශ්වාස කරන්න හො නොකරන්න පුලුවන්,හැබායි ගොන් ආතල් ගන්න මෙවා විහිලුවට ලක් කරුන්න එපා.



    මෙම ගාථාව ලියා ඔබේ වටිනා කියන බඩු බාහිර ආදිය ඇති ස්ථානවල තබනු, එම ද්‍රවය හොරු නොගනිති


    machan gon aathal ganne api namai umbai..... me wage mooda pat daala budu dahame haraya haaluwata lak karanna apa.....
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    මම දන්නා විදිහට බුදු දහම කියන්නේ වස්තූන් රැස් කිරීම ඒවා ආරක්ෂා කිරීම වගේ බෞතික දේවල් ප්‍රතික්ෂේප කරපු ආගමක්
    ඕවට තමඊ කාලිලා හුලවාලිලා ඉන්නේ මේවා වලින් වෙන්නේ කාලිලා හුලවලිලා ගානට බුදු දහම දාන එක
    වටිනා කියන බඩු බාහිර ආදිය ආරක්ෂා කරගන්න හොදම දේ security system
    එකක් හෛකරගන්න එක
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පුදනකොටම කාපි යකා කිව්වලු... සහෝදරයිනි, එක පාරටම එහෙම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ comments දාන එක හොද මදි නේද? මම මගේ අත්දැකීමෙන් දැකපු දෙයක් මේක. ගොඩක් ගෙවල් වල සීවලී යන්ත්‍රය (සීවලී පිරිත) තියනවා මම දැකල තියනවා. එතකොට අපේ හාමුදුරුවරු මේ සීවලී පිරිත කියල එකේ ආනිශංශ කියල දෙනවත් මම අහල තියනවා... මේකත් ඒ වගේ දෙයක් වෙන්න බැරිද? මොකද "නෙත් FM" එකේ හවසට ඔය ධජග්ග පිරිත හැමදාම හවසට ඇහෙනවා...
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    machan gon aathal ganne api namai umbai..... me wage mooda pat daala budu dahame haraya haaluwata lak karanna apa.....
    :yes::yes:
    මම දන්නා විදිහට බුදු දහම කියන්නේ වස්තූන් රැස් කිරීම ඒවා ආරක්ෂා කිරීම වගේ බෞතික දේවල් ප්‍රතික්ෂේප කරපු ආගමක්
    ඕවට තමඊ කාලිලා හුලවාලිලා ඉන්නේ මේවා වලින් වෙන්නේ කාලිලා හුලවලිලා ගානට බුදු දහම දාන එක
    වටිනා කියන බඩු බාහිර ආදිය ආරක්ෂා කරගන්න හොදම දේ security system
    එකක් හෛකරගන්න එක
    කියලා දීපන් කියලා දීපන් මුන්ට ආගම මතක් වෙන්නේ අපට කොහේ හරි තැනකින් කැලවන කොට තමයි
     

    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    ඔබලාගේ comment නිවැරදිය:yes:.ඒත් මොහුගේ අදහස වැරදි දෙයක් නොවන බව සිතේ:rolleyes:,නුසුදුසුනම් ඉවත් කල යුතුය:yes:,අප එකිනෙකා සමග ගැටීමෙන් හානි වන්නේ බුදු දහමටම නේද :rolleyes::nerd:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Code:
    [B][SIZE=4]වටිනා කියන බඩු බාහිර ආදිය ආරක්ෂා කරගන්න [/SIZE][/B][B][SIZE=4]හොදම දේ  security system [/SIZE]
    [B][SIZE=4]එකක් හෛකරගන්න එක  [/SIZE][/B][/B]

    ow aniwaa
    1.gif
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මට කාත් එක්කවත් තර්ක කරන්න අවශය නැ, මම මුලින්ම කියුවනේ පිලිගන්න අය පිලිගන්න අනිත් අය තමන්හේ අදහස් පල කරල චුත වෙන්න.


    පිරිත් වල ඇති බලය ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් හරි, එ ගැන දන්න හො අහන කෙනෙක්ගෙන අහල බලන්න.

    ලොන්ත ටොක් දෙන සමහර එඋන් හරියට පන්සිල් පද පහවත් දන්නේ නැතුව ඇති
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පන්සිල් පද පහවත් දන්නේ නැතුව ඇති
    අන්න හරි මේක හොද සබ්ජට් එකක් මේක ගැන කතාකරමු, බඩු ආරක්ෂා කරන එක පැත්තකින් තියලා, තරහා ගන්න එපා බන් වල් පල් නැතුව ඕනේ දෙයක් කියන්න කටත් අයිතියක් තියනවා නේ,:cool::cool:
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    මුලුන්ම ඕව ගිහින් අලොමු පන්සල් වල
    අපේ දේවල් ආරක්ෂා කරගන්න
    කලින් අපි බෞද්යන් හැටියට
    අපේ උරුමය රැකගන්න ඕනිනේ
    ඔතොකොට නිදන් හාරන්න එන
    මල් බබ්යලා ඕව දැකල නිදන් නොගෙන
    යයි :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මෙ වගෙ ත්‍රෙඩ් වලින් බුද්ධ ධර්ර්‍මයත් හෑල්ලු වෙනව.
    අපෙ ආගමෙ හාස්කම් නෑ..
    ඒව තියෙන්නෙ මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් වල.
    අනෙ මන්ද උබල කවද ලිං කටින් ගොඩ එයිද කියල..