හා හා හරි හාවා - ජීප් එකෙන් ආවා [හාවාගේ වග]
හා හා හරි හාවා - ජීප් එකෙන් ආවා [හාවාගේ වග]
හා හා හරි හාවා
ජීප් එකෙන් ආවා
පත ඇඟ ලෙල වූවා
'ඩිෂුම් ඩිෂුම්' ගෑවා
ඉබ්බව බෑ වූවා
'මටත් ඩිෂුම්' කීවා
කඳ හරහට බාවා
ජපුරට ගෙන ආවා
පොඩි හාමුත් ආවා
ලොකු හාමුත් ආවා
ඉන්නට බැරි වූවා
ඇහෙන් කඳුළු ලෑවා
ඉබ්බගෙ දෙණ ගාවා
හාමු ගිහින් නෑවා
එයින් කුපිත වූවා
'කිචව් කිචව්' ගෑවා
ඉබ්බගෙ දුව ආවා
කන් දෙක දිග පෑවා
කොඳු ඇට හිට වූවා
'මමත් එමි'යි කීවා
බිරුම් හඬක් ආවා
ඉහළ වීසි වූවා
'දැන් නං බෑ' කීවා
වැටට උඩින් දීවා
යෝගට් පැන් බීවා
තොල කට ලෙව කෑවා
අකුරු මතක් වූවා
හාවට පණ ආවා
කොළ සර බර ගෑවා
විදුලි කෙටිලි පෑවා
රටටම පුක පෑවා
උඩින් ගියා හාවා
හා හා දඟ හාවා
නඩු නැති හරි හාවා
නැගිට සින්දු කීවා
කොයි ද කොයි ද හාවා

හා හා හරි හාවා - ජීප් එකෙන් ආවා [හාවාගේ වග]
හා හා හරි හාවා
ජීප් එකෙන් ආවා
පත ඇඟ ලෙල වූවා
'ඩිෂුම් ඩිෂුම්' ගෑවා
ඉබ්බව බෑ වූවා
'මටත් ඩිෂුම්' කීවා
කඳ හරහට බාවා
ජපුරට ගෙන ආවා
පොඩි හාමුත් ආවා
ලොකු හාමුත් ආවා
ඉන්නට බැරි වූවා
ඇහෙන් කඳුළු ලෑවා
ඉබ්බගෙ දෙණ ගාවා
හාමු ගිහින් නෑවා
එයින් කුපිත වූවා
'කිචව් කිචව්' ගෑවා
ඉබ්බගෙ දුව ආවා
කන් දෙක දිග පෑවා
කොඳු ඇට හිට වූවා
'මමත් එමි'යි කීවා
බිරුම් හඬක් ආවා
ඉහළ වීසි වූවා
'දැන් නං බෑ' කීවා
වැටට උඩින් දීවා
යෝගට් පැන් බීවා
තොල කට ලෙව කෑවා
අකුරු මතක් වූවා
හාවට පණ ආවා
කොළ සර බර ගෑවා
විදුලි කෙටිලි පෑවා
රටටම පුක පෑවා
උඩින් ගියා හාවා
හා හා දඟ හාවා
නඩු නැති හරි හාවා
නැගිට සින්දු කීවා
කොයි ද කොයි ද හාවා
