හැංගිල තියෙන Disk Usage බලමුද?

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
හැංගිල තියෙන Disk Usage බලමුද?

ඔන්න එළකිරි යාළුවන්ට වටිනා ටූල් එකක් දෙන්න හදන්නේ... :yes::yes::yes:
මේ ටූල් එකෙන් පුළුවන් අපිට Disk Usage බලන්න හැබැයි අමුතුම විදිහකට... සමහර වෙලාවට අපි දන්නෙම නැතුව සමහර FILES අපේ SPACE එක ගන්නව...ඒ ඕනම එකක් මේකෙන් හොයාගන්න පුළුවන්... කරන්න තියෙන්නෙ මේ ටූල් එක ඕපන් කරපු ගමන්ම PC එකේ තියෙන ඩිස්ක් ස්කෑන් වෙන්න අහනව බය වෙන්න එපා විනාඩියක්වත් යන්නෙ නෑ ස්කෑන් කරල ඉවර වුන ගමන් මේ විදිහට පාට පාටින් කොටු ගොඩක් පෙන්නනව... කරන්න තියෙන්නෙ පොඩි දෙයයි... ලොකු කොටු වලින් සහ පොඩි කොටු වලින් පෙන්නන්නේ ඒ ඒ FILES අරන් තියෙන SPACE එක... කොටු ක්ලික් කරපු ගමන් FILES එක තියෙන තැනටම යනවා... එක එක FILES TYPE තමයි ඒ ඒ පාට වලින් පෙන්නන්නේ....


windirstat-2007-08-22-1151131.png


එහෙනම් ඉතින් මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්නකෝ

7,8 ඕන එකකට වැඩ :yes::yes::yes:
කලින් මේක කවුරු හරි දාලනම් සොරි වෙන්න ඕන
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    එල මචන් ++.... ස්ක්‍රීන් ෂොට් එකෙත් රෝස පාට තියෙන එක හංගල තියෙන්නේ....:D
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0