හැකර්වරු කියන්නේ කව්ද
1) white hat hackers (සුදු තෝප්පිකාර හැකරැන් )
* පරිගණකයක සහ ජාල ආරක්ෂක ප්‍රමුඛන් ලෙස හැදින්වේ.මොවුන් සිය දැනුම සිය ආයතනයේ ආරක්ෂාව උදෙසා භාවිතා කරයි.මොවුන් පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වුවත් ඒ අවශ්‍යම හේතුවක් නිසා පමණක් වන අතර සැම විටම හානිකර හැකරැන්ගෙන් පරිගණක පද්ධති බේරාගැනීම ප්‍රමුඛව කොට වැඩ කරයි.
2) Black hat hackers (කළු තොප්පිකාර හැකරැන් )
* මොහුන් සැඟවී ජිවත්වන්නන් වන අතර නිති විරෝධී හා අනවසර ඇතුළුවිම් හානිකර කටයුතු සදහා යොදා ගනි.හානිකර හේතුන් සඳහා ජාලයකට හෝ පරිගණක පද්ධතියට ඇතුළු වන්නන් වේ.
3) Gray hat hackers
* ඉහත දෙපාර්ශවයේම එකතුවක් ලෙස හැඳින්වේ.අන්තර්ජාලය තුල සැරිසරමින් අනෙක් ජාල තුල ඇතුළු වේ.මොහුන් බොහෝ දුරට සුළු මුදලක් සඳහා පද්ධති හා ජාල වල ආරක්ෂිත ස්ථාන අලුත් වැඩියා කරයි.
4) Elite hacker
* විෂයේ දැවැන්තයෝ මෙම නමින් හඳුන්වයි.නව අනාරක්ෂිත ස්ථාන සොයන්නන්,නව ඇතුළු වන ක්‍රම සොයන්නන් මෙම ඝනයේ ලා සැලකේ.සරලව කියන්නෙ නම් වැඩ්ඩන් හා වැඩකරුවන් ලෙස මොහුන් හැදින්වේ.
5) Script kiddie
*කිසිම හැකිං පිළිබඳ දැනුමක් නැති, අවබෝධයක් නැති අය වේ.අනිත් පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද Application ආධාරයෙන් වැඩ ගන්නො වෙති.
6) Neophyte
*සමහර තමන් වැඩ්ඩන් යයි සිතා සිටින්නන් කිසිදු දෙයක් නොදන්නා නමුත් වැඩකරුවකු යැයි -පෙන්වන්නන් ය.(noob,හා newbie) නමින්ද හඳුන්වයි.
6)Blue hat
*පද්ධති වල ආරක්ෂාව සොයා බලන්නන් මේ නමින් හැඳින්වේ.
7)Hacktivist
*සමාජ,ආගමික,දේශපාලන අවශ්‍යතා සඳහා ඇතුළු වන්නන්.
ඔන්න යාළුවනේ ඔයාලා මොන වගේ hacker කෙනෙක් වෙන්නද කැමැති කියලා බලන්නකෝ.
source -facebook
සරලව පවසනවා නම් වෙනත් පරිගණකයට හෝ පද්ධතියට හෝ ජාලයකට අනවසරයෙන් ඇතුලත් විම හැකින් ලෙස හඳුන්වයි.හැකරැන් මුලික වර්ග 2කි .