මම යනවා සහෝදන්නෑ
![]()

මාසේ අන්තිම(වැඩකරන) දවස නිසා රිපෝට්ස් තොගයක් තියෙනවා හදන්න...

පුලුවන් වෙලාවක ඇවිත් බම්පියක් දෙන්නං..

මම යනවා සහෝදන්නෑ
![]()



elazzzzzzzzzzzzzzzzzzමම යනවා සහෝ
මාසේ අන්තිම(වැඩකරන) දවස නිසා රිපෝට්ස් තොගයක් තියෙනවා හදන්න...
පුලුවන් වෙලාවක ඇවිත් බම්පියක් දෙන්නං..![]()




good post macho...rep+
![]()
ela ela ayye
Rep+
fatta
rep+6
Captain ජැක් ස්පැරෝ;12953820 said:Thanks Machan....![]()
thankx machanlaaaපූසා දැම්මොත් ඉතින් එලකිරි වගේ ත්‍රෙඩ් එකක් තමයි
තෑන්ක්ස් මචන් අපිත් එක්ක බෙදාගත්තාට. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා




ow machanමේවා freඒ download කරන්න පුලුවන්ද?

එළ එළ VPN හොඳ වුණාට ඉතින් ඕවල නොමිලේ දෙන වර්ෂන් ගොඩක් Slow. ඒ විතරක් නෙමෙයි ඒවල ආරක්ෂාවට තියන පහසුකමුත් ගොඩක් අඩුයි. ඒක නිසා ඔය කියල තියෙන කරුණු ඒ විදියට ම වෙන්නෙ නෑ සල්ලි දීල ගන්නකන්. ස්තූතියි කට්ටියව දැනුවත් කළාට.
bump.
thanks bro! rep +
thanks machanlaabump



උඹේ නමින් Fake එකක් ආවා දැන්. මම වැරදිලා උඹව රිපෝර්ට් කරා.........
