machan browser eka firefoxnam hotspot eka hodaiiමචන් සයිබර් ගොස්ට් හොදයිද ,හොට්ස්පොට් ශිල්ඩ් එක හොදයිද ?
මේ දෙකේ මොකක්ද හොද

ගොඩක් වැදගත් පොස්ට් එකක්![]()
අපිත් එක්ක බෙදාගත්තට ස්තුත්යි
රෙප් දුන්නා
ත්‍රෙඩ් එක ඉදිරියට
MAXXA MACHOR
thanks machanlaaaEla
Rep 4+




ඒ කිව්වේ addblock නිසාද ෆයර් ෆොක්ස් එකට හොට්ස්පොට් හොදයි කිව්වේ ?machan browser eka firefoxnam hotspot eka hodaii
anith browser walata cyberghost hodaii
firefox walata hotspot eka danakota addonce ekak tiyenawa addblock+ kiyala
ekath daanna![]()
මෙහෙමයි මචෝඒ කිව්වේ addblock නිසාද ෆයර් ෆොක්ස් එකට හොට්ස්පොට් හොදයි කිව්වේ ?
අනිත් ඒවාට ඇයි ඒක අවුල්
මෙහෙමයි මචෝ
ෆයර්ෆොක්ස් ඇඩ් බ්ලොක් එක දාලා හොට්ස්පොට් දාගත්තම පට්ට ස්පීඩ්
අනිත් බ්‍රවුසර්ස් වලටත් එක එක ඇඩ් බ්ලොක් සොෆ්ට් තියෙනවා
මං යූස් කරල නැති නිසා ඒවගේ හොද නරක දන්නෑ හරියටම
ෆයර්ෆොක්ස් වලට ඕපන් වීපීඑන් සයිබර්ගෝස්ට් දෙකත් හොදටම වැඩ
