හැකර් වරුන් යන්න හැදින්වීම 🤔 (Introduction to Hackers)

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,652
    6,980
    113
    United States
    හැකර් වරුන් යන්න හැදින්වීම 🤔 Introduction to Hackers

    bigstock-Side-View-Of-Hacker-Using-Comp-253465240-p654zywztuk710b0c58olvv5noiw1dmmjiymtb3t7w.jpg

    පරිගණක පද්ධතියක හෝ නෙට්වර්ක් එකක දුර්වලතා සොයා ගනිමින් ඒ හරහා එම අදාල පද්ධතියට අනවසරයෙන් ප්‍රවේශ වීම හැක් කිරීමක් ලෙස සඳහන් කළ හැක. උදාහරණයක් ලෙස යම් පරිගණක පද්ධතියකට ඇතුළු වීම සඳහා එහි පාස්වර්ඩ් එක බිඳ දැමීම හැක් කිරීමක් වේ.. Personal Data, Business Data, Security Data, ආදිය හොරකම් කිරීම මෙම Hack කිරීමෙහි මූලික පරමාර්ථය ලෙස සඳහන් කල හැක. මෙම සයිබර් අවකාශයේ අපරාද සඳහා ලොව පුරා සංවිධාන බොහෝමයක් වසරකට මිලියන ගණනින් වියදම් කරනු ලබනවා.

    කවුද මේ හැකර් කෙනෙක් කියන්නේ….

    හැකර් යනු පරිගණක පද්ධති සහ / හෝ ජාල වල ඇති දුර්වලතාවය සොයාගෙන ප්‍රවේශය ලබා ගන්නා පුද්ගලයෙකි. හැකර්වරු සාමාන්‍යයෙන් පරිගණක ආරක්ෂාව පිළිබඳ මනා දැනුමක් ඇති අති දක්ෂ computer programmers වේ. හැකර්වරුන් ඔවුන්ගේ ක්‍රියාවන්ගේ අභිප්‍රාය අනුව 6ය ආකාරයකට වර්ගීකරණය කර ඇත.

    Ethical Hacker (White hat):

    අවසරයක් ඇතුව පරිගණක පද්ධති හා Network තුළ දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමේ අදහසින් Hacking වල නිරතවන්නෙකු වේ.. බෝහෝ පරිගණක පද්ධති තුල දුර්වලතා සහ එවා යතාතත්වය පත් කිරීම සඳහා මොවුන් කැපවී සිටියි.

    Cracker ( Black hat ):

    පුද්ගලික වාසි සඳහා පරිගණක පද්ධති වෙත අනවසරයෙන් පිවිසෙන හැකර්වරයෙක් වේ. පුද්ගලික සහ ආයතනික දත්ත සොරකම් කිරීම , බැංකු වලින් මුදල් හුවමාරුව වැනි පුද්ගලික ඉටු කරගැනීම මොවුන්ගේ මූලික අරමුණයි.

    Grey hat:

    මොහු White hat & Black hat Hacket වරුන් අතර සිටින්නෙකි. මොහුගේ රාජකාරිය වනුයේ පරිගණක පද්ධති වලට අනවසරයෙන් ඇතුළු වී එහි ඇති දුර්වලතා පිළිබඳ පරිගණක පද්ධතියේ හිමිකරු දැනුවත් කිරීමයි.

    Script kiddies:

    Hack කිරීම සඳහා සාදන ලද මෙවලම් භාවිතයෙන් පරිගණක පද්ධති වෙත ප්‍රවේශය ලබා ගන්නා දක්ෂ නොවන පුද්ගලයෙක්.

    Hacktivist:

    සමාජ, ආගමික සහ දේශපාලනික පණිවිඩ යැවීමට හැකර් භාවිතා කරන හැකර්වරයෙක් මේ ලෙස හඳුන්වයි. මෙහිදී සාමාන්‍යයෙන්සි දු කරනුයේ වෙබ් අඩවි කොල්ලකෑම සහ එම පැහැරගත් වෙබ් අඩවියේ පණිවිඩය තැබීමෙනි. අපි කවුරුත් දන්න Anonymousලා අයිතිවන්නේ මෙන්න මේ කාණ්ඩයටයි.

    Phreaker:

    පරිගණක වෙනුවට දුරකථනවල ඇති දුර්වලතා හඳුනාගෙන සූරාකන හැකර්වරයෙක් ලෙස මොවුන්ව හඳුන්වනු ලබනවා.

    Hacking ගැන් තවත් දේවල් ඉදිරියට බලාපොරොත්තු වන්න..... :D :):D
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    හැකර්වරු කීම අනවශ්‍යයි. "වරයෙක්" කියන්නේ ගරු කිරීමක් දෙන්න ඕන කෙනෙක්ට. "හැකර්කරුවෙක්" තමා හරිම වචනේ සිංහල වලින්. උන් කරන්නේ විනාශයක් මිස හොඳක් නෙමේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031

    kelinma keewoth hacker la kiya kiya hack karanne naha. mamai hacker, mamai hacker, kiyala.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හැකර්වරු කීම අනවශ්‍යයි. "වරයෙක්" කියන්නේ ගරු කිරීමක් දෙන්න ඕන කෙනෙක්ට. "හැකර්කරුවෙක්" තමා හරිම වචනේ සිංහල වලින්. උන් කරන්නේ විනාශයක් මිස හොඳක් නෙමේ.
    White hat?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,904
    113
    ආශ්චර්යමත් රටක
    හැකර්වරු කීම අනවශ්‍යයි. "වරයෙක්" කියන්නේ ගරු කිරීමක් දෙන්න ඕන කෙනෙක්ට. "හැකර්කරුවෙක්" තමා හරිම වචනේ සිංහල වලින්. උන් කරන්නේ විනාශයක් මිස හොඳක් නෙමේ.

    එතකොට white hat hackers ලා??

    ඔයිට වඩා නරක තේරුමක් දෙන්නෙ "මත්පැන්" කියන එක.