හැකිනම් මෙම ගණිත ගැටළුව විසඳනු

හැකිනම් මෙම ගණිත ගැටළුව විසඳනු

කලකට පසුව අඔ යාළුවන් දෙදෙනෙක් වු අප්පුහාමි සහ මුදියන්සේ මුනගැසේ.

අප්පුහාමි: අයුබොවන්ඩ මුදියා කොහොමෙයි ඉතින් ?
මුදියන්සේ: වරදක් නැ අයුබෝං,මම හිරයක් කොර ගත්තා,දැන් දරුවෝ තුන් දෙනෙක් ඉන්නව නොවැ.
අප්පුහාමි: එක බොහොම අගෙයි නොවැ,උන්ගේ වයස් එහෙම කොහොමෙයි ?
මුදියන්සේ: ආ උන්ගේ වයසවල් වල ගුණිතය 72 යි,උන්ගේ වයස්වල එකතුව ගත්තොතින් උඔගේ උපන් දිනයට සමාන වෙනවා ඔං.
අප්පුහාමි: හා හා,මට තවම ගොචර උනේ නැ නොවැ.
මුදියන්සේ: මගේ වැඩිමල්ම එකා දැන් අකුරු සැස්තරේ ඉගෙනගන්න යනවා නොවැ.
අප්පුහාමි: හා දැනුයි මුදියෝ තෙරුනේ මට.

................................
මුදියන්සේගේ දරුවන්ගේ වයසවල් සොයන්න.
 
Last edited:
  • Like
Reactions: LalaJ

gold-trophy-cup.jpg

gold-trophy-cup.jpg