හැකිනම් මෙම ගණිත ගැටළුව විසඳනු

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Who said you that I am a fake ? You cant simply claim so,You should have evidence to say so,now Have you ? ha ha,What I have post here is a Simple but yet tricky Mind riddle,what you all have to do is make use of brain + basic knowledge of Maths (brain plays the lead role here not the knowledge lol :rofl:) Instead of using that you all blame me,Think a little deeper,or else I will explain this much more detailed later,These are mind bending brain trickeries manz ;)

Nope I dnt have any evidence to prove what you've asked mate... No hard feelings.. Dnt get it serious.. Also um not blaming.. But can you explain further more how u've solved the sum.? Can u give explanation to post #46 and some posts which have posted by others..? Um not a genious in mathematics thatz why ended up as a Doctor not as an engineer (But how ever managed to get through so called difficult physics and physical chemistry few years before....) As I know every explanation should consist with a basic which is not in your post.. Can u explain further more..?
 
Last edited:

scdfget

Member
Apr 4, 2013
19
4
0
දැන් මුදියන්සේ බැඳලා තියෙන්නේ අවුරුදු කීයෙදිද?
උත්තරේ 3,3,8 නම්,මුදියන්සේට දැන් අවුරුදු 14 යි.
එතකොට ඌ බැඳලා තියෙන්නේ අවුරුදු 6යට කලින්...
මු මාර මිනිහෙක් නෙ පුටේ ..... පුරස්නෙ වැරදියි නේද කොලුවෝ.......
 
Last edited:

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මුදියා කිව්වනේ ගුණිතය 72 වන බවත් එකතුව අප්පුහාමිගේ උපන් දිනයට සමාන වන බවත්.

අප්පුහාමිගේ උපන් දිනය යෙදි තිබිය යුත්තෙ 1-31 යන දිනයකදි නේ,ලොකු ළමයා අකුරු සැස්තරේ ඉගෙනගන්න දැම්ම විතරයි යන කතාවක් කියවුනා නේ,ළමයි තුන් දෙනෙක් විත්තියත් අපි දැන් දන්නවා...

මෙම කතාන්දරය යටතේ 72 ගුණිතය හැටියට ලබාගන්න පුළුවන් අවස්ථා අපට 11 හක් පමණ තිබෙනවා,නමුත් කතාන්දරයට අනුව අපට ගත හැකි වන්නෙ මෙයින් අවස්ථා දෙකක් පමණයි එනම්.

1 - 2*6*6 (2+6+6) = 14
2 - 3*3*8 (3+3+8 ) = 14

මොහුගේ ලොකු දරුවා අකුරු සැස්තරේ හදාරණ බව කියවෙයි,එසෙනම් නොවරදවාම,අපට ගත හැකි වන්නෙ මෙයිනුදු දෙවැනි එක බව කාට වුනත් වැටහෙයි.

පලයං බං නිකන් බොරු නොකියා.. ආව මෙතන Barana Ganithaya කියල නමකුත් දාගෙන ගනන් පුලුවන් කියල පෙන්නන්න. :P

1) දැන් කවුද කිව්වේ උපන් දිනය 1-31 වෙනිදා කියලා?
2) අනික එකතුව 14 කියන පදයේ 1 මාසය ලෙසත්, 4 = 3+1 කියලා අරන් 31 කිලා ගත්තු එක අමු බොරුවක් නේ.

 
Last edited:

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island

පලයං බං නිකන් බොරු නොකියා.. ආව මෙතන Barana Ganithaya කියල නමකුත් දාගෙන ගනන් පුලුවන් කියල පෙන්නන්න. :P

1) දැන් කවුද කිව්වේ උපන් දිනය 1-31 වෙනිදා කියලා?
2) අනික එකතුව 14 කියන පදයේ 1 මාසය ලෙසත්, 4 = 3+1 කියලා අරන් 31 කිලා ගත්තු එක අමු බොරුවක් නේ.


thota pissuda yakoooo

MauryLaughing.gif



1-31 kiwwe maase dawas gaanane :baffled: itin oya athare dawasakane muge upan dine (date of birth) :P tiyennoone
 
  • Like
Reactions: පැටියා
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

පලයං බං නිකන් බොරු නොකියා.. ආව මෙතන Barana Ganithaya කියල නමකුත් දාගෙන ගනන් පුලුවන් කියල පෙන්නන්න. :P

1) දැන් කවුද කිව්වේ උපන් දිනය 1-31 වෙනිදා කියලා?
2) අනික එකතුව 14 කියන පදයේ 1 මාසය ලෙසත්, 4 = 3+1 කියලා අරන් 31 කිලා ගත්තු එක අමු බොරුවක් නේ.


මූ කියපු විදියට කට්ටිය ඕහොම හිතන්නත් බැරි කමක් නෑ. :rofl:
ඔය කියන්න හදලා තියෙන්නෙ දිනය ගැන බං. ඒ කියන්නෙ අද 4 ටවනිදා වගේ.
සාමාන්‍යෙයන් මාසෙට දවස් 31 ක් නිසා ළමයින්ගෙ වයස් ටික එකතු කලාම 31ට අඩු ගානක් එන්න ඕනෙ.
 

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
පල ඩෝ :P :P

උගේ උපන් දිනය පෙබරවාරි නම්?

අනික උපන් දිනය කිව්වම කව්ද දිනය විතරක් කියන්නේ?
Eg. උපන් දිනය 1987/04/04. කවුරු හරි උපන් දිනේ අහුවම 04 කියලා කියනවාද? ලොල් නෙ බං :D