හැකිනම් මෙම ගණිත ගැටළුව විසඳනු

Nope I dnt have any evidence to prove what you've asked mate... No hard feelings.. Dnt get it serious.. Also um not blaming.. But can you explain further more how u've solved the sum.? Can u give explanation to post #46 and some posts which have posted by others..? Um not a genious in mathematics thatz why ended up as a Doctor not as an engineer (But how ever managed to get through so called difficult physics and physical chemistry few years before....) As I know every explanation should consist with a basic which is not in your post.. Can u explain further more..?

reputation_neg.gif
හැකිනම් මෙම ගණිත ගැටළුව... 04-04-2013 12:41 PM 8

කවුද කොලුවෙක් මට මයිනස් 8 ක් දිලා නොවැ හා හා :D

හොඳයි මම කියන්නම්,මෙවා ඇත්තටම හදන්න පුළුවන් assume,negligible,probability වගේ වචන යෙදිලා තියන ගණන් එක්ක හරඔ කරපු උදවියට,දැන් අහන්න එපා එ කොහොමද කියලා........එක එහෙමයි ;)

අප්පුහාමි මුදියන්සේගේ දරුවන්ගෙන් වයස අහන්නෙ හරි වයස් ටික දැනගන්න කියන එක අපි මුලින් අවබෝධ කරගන්න ඔන.

එ ප්‍රශ්නයට මුදියන්සේ දෙන පිලිතුරෙන් හරියටම හරි උත්තරය ගැබ් වෙලා තියන බවත් අපි අවබෝධ කර ගන්න ඔන,මුදියන්සේ දෙන පිලිතුරේ සත්‍ය වයස් ටික ගැබ් වෙලා නැතිනම් ඔහු අප්පුහාමිට එහෙම කියන්නෙ නැ.මුදියන්සේ දෙවැනියට කියනවා ඔහුගේ ලොකු පුතා අකුරු සැස්තරයට යන බව,එකෙන් අපිට ඇඟවෙනවා කුඩා දෙදෙනෙක් (පාසැල් නොයන) සහ තරමක ලොකු පුතෙක් සිටින බව.

අපි දැන් කල යුතු දෙය වන්නෙ 72 (එනම් ළමයින් තිදෙනාගේ වයස් වල ගුණිතය) ගුණාකාර වලට කැඩිමයි (එම ගුණාකාර වල එකතුව 1-31 අතරත් තිබිය යුතුයි) මන්ද අප්පුහාමිගේ උපන් දිනය යෙදිය තිබිය හැක්කෙ 1-31 අතර දිනයක බැවින්.

එසේ කිරිමෙදි අපට අවස්ථා 11 හක් පමණ ලැබෙනවා,නමුත් (කථාවේ ආකරයට අපට ලබා ගත හැකි උත්තර දෙක වන්නෙ පහත දි තිබෙන අවස්ථා දෙක පමණයි)

1
- 2*6*6 (2+6+6) = 14
2 - 3*3*8 (3+3+8 ) = 14

මුදියන්සේ ළමයි තිදෙනාගේ වයස නොකියා,වටේ ඇරියට හරි උත්තරය දුන්නා කියන එක අවබෝධ කර ගන්න ඔන (එහෙනන් අනික් අවස්ථා 9 යම අහොසි වෙනවා) තවදුරටත් කියනවා නම් මුදියන්සේ දන්නවා වටේ ගෙනිච්චට අප්පුහාමිට මේ සත්‍ය වයස් ටික හඳුනාගැනිමට පුළුවන් බව (මේ අවස්ථා 11 හෙන් අවස්ථා දෙකක් තිබෙනවා ඉලක්කම් දෙකක් සමාන වන අවස්ථා දෙකක්) මා ඉහත දි තිබෙන අවස්ථා දෙක බලන්න,අන්න ඔතන අප්පුහාමි හිරි වෙන බව දැන ගන තමා මුදියන්සේ කිව්වෙ ලොකු එකා දැන් අකුරු සැස්තරේ කොරන්න යනවා කියලා මෙයින් අපට ගම්‍ය වෙනවා ලොකු පුතාට අටයි අනික් උන් දෙදෙනා නිවුන්නු එයාලට අවුරුදු 3 යි කියන එක. (තවදුරටත් මෙය වැටහුනේ නැතිනම් කියන්න)
.
 
Last edited:
  • Like
Reactions: luckyluke111
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

Probability and statistics කියාල Module එකක් නම් තිබ්බා අපිට ගිය Semester එකේ.

වැඩි වල් පල් එපා 6 4 3 වැරදි වෙන්නෙ කොහොමද කියන්නකො එහෙනම්. :P

උඹ කියනවද නැත්තං මම වෙනම ත්‍රෙඩ් එකක් දාලා උඹෙ අඳුම් ගලවන්නද? :rofl:
 
Last edited:

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
පැටියා;14741618 said:
Probability and statistics කියාල Module එකක් නම් තිබ්බා අපිට ගිය Semester එකේ.

වැඩි වල් පල් එපා 6 4 3 වැරදි වෙන්නෙ කොහොමද කියන්නකො එහෙනම්. :P

උඹ කියනවද නැත්තං මම වෙනම ත්‍රෙඩ් එකක් දාලා උඹෙ අඳුම් ගලවන්නද? :rofl:

මචන් මූ කොහේ හරි පොතක මෝතිබ්බ ගණිත ගැටලුවක් උස්සගෙන අවිත් පොර වෙන්න ට්‍රයි කලා ද කොහෙද :D :D පොතේ තිබ්බ උත්තරේ තමයි මූ කියන්නේ..

6,4,3 කියන එක පොතේ තිබ්බේ නැතුව අති. ඔන්න එතකොට හිර උනා :rofl:
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
reputation_neg.gif
හැකිනම් මෙම ගණිත ගැටළුව... 04-04-2013 12:41 PM 8

කවුද කොලුවෙක් මට මයිනස් 8 ක් දිලා නොවැ හා හා :D

හොඳයි මම කියන්නම්,මෙවා ඇත්තටම හදන්න පුළුවන් assume,negligible,probability වගේ වචන යෙදිලා තියන ගණන් එක්ක හරඔ කරපු උදවියට,දැන් අහන්න එපා එ කොහොමද කියලා........එක එහෙමයි ;)

අප්පුහාමි මුදියන්සේගේ දරුවන්ගෙන් වයස අහන්නෙ හරි වයස් ටික දැනගන්න කියන එක අපි මුලින් අවබෝධ කරගන්න ඔන.

එ ප්‍රශ්නයට මුදියන්සේ දෙන පිලිතුරෙන් හරියටම හරි උත්තරය ගැබ් වෙලා තියන බවත් අපි අවබෝධ කර ගන්න ඔන,මුදියන්සේ දෙන පිලිතුරේ සත්‍ය වයස් ටික ගැබ් වෙලා නැතිනම් ඔහු අප්පුහාමිට එහෙම කියන්නෙ නැ.මුදියන්සේ දෙවැනියට කියනවා ඔහුගේ ලොකු පුතා අකුරු සැස්තරයට යන බව,එකෙන් අපිට ඇඟවෙනවා කුඩා දෙදෙනෙක් (පාසැල් නොයන) සහ තරමක ලොකු පුතෙක් සිටින බව.

අපි දැන් කල යුතු දෙය වන්නෙ 72 (එනම් ළමයින් තිදෙනාගේ වයස් වල ගුණිතය) ගුණාකාර වලට කැඩිමයි (එම ගුණාකාර වල එකතුව 1-31 අතරත් තිබිය යුතුයි) මන්ද අප්පුහාමිගේ උපන් දිනය යෙදිය තිබිය හැක්කෙ 1-31 අතර දිනයක බැවින්.

එසේ කිරිමෙදි අපට අවස්ථා 11 හක් පමණ ලැබෙනවා,නමුත් (කථාවේ ආකරයට අපට ලබා ගත හැකි උත්තර දෙක වන්නෙ පහත දි තිබෙන අවස්ථා දෙක පමණයි)

1
- 2*6*6 (2+6+6) = 14
2 - 3*3*8 (3+3+8 ) = 14

මුදියන්සේ ළමයි තිදෙනාගේ වයස නොකියා,වටේ ඇරියට හරි උත්තරය දුන්නා කියන එක අවබෝධ කර ගන්න ඔන (එහෙනන් අනික් අවස්ථා 9 යම අහොසි වෙනවා) තවදුරටත් කියනවා නම් මුදියන්සේ දන්නවා වටේ ගෙනිච්චට අප්පුහාමිට මේ සත්‍ය වයස් ටික හඳුනාගැනිමට පුළුවන් බව (මේ අවස්ථා 11 හෙන් අවස්ථා දෙකක් තිබෙනවා ඉලක්කම් දෙකක් සමාන වන අවස්ථා දෙකක්) මා ඉහත දි තිබෙන අවස්ථා දෙක බලන්න,අන්න ඔතන අප්පුහාමි හිරි වෙන බව දැන ගන තමා මුදියන්සේ කිව්වෙ ලොකු එකා දැන් අකුරු සැස්තරේ කොරන්න යනවා කියලා මෙයින් අපට ගම්‍ය වෙනවා ලොකු පුතාට අටයි අනික් උන් දෙදෙනා නිවුන්නු එයාලට අවුරුදු 3 යි කියන එක. (තවදුරටත් මෙය වැටහුනේ නැතිනම් කියන්න)
.

Machan #46 Post eke question ekata answer eka denna bari ay ubata...??? :P:P:P Mama nemei Rep nam kapuwe onna dunna 4+
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
බරණ ගණිතයා කියන ගොං මෝඩයා මේ පසල් එක පොඩ්ඩක් අනාගෙන.

කතාව මෙහෙමයි වෙන්න ඕනෙ.

දැං වයස් වල ගුණිතය 72ක් කියනවනෙ.
අපි මුලින්ම බලන්න ඕනෙ 72 ගුණිතය හැදෙන විදි ටික.

1 2 3 එකතුව

1 1 72 74
1 2 36 39
1 3 24 28
1 4 18 23
1 6 12 19
1 8 9 18
2 2 18 22
2 3 12 17
2 4 9 15
2 6 6 14
3 3 8 14
3 4 6 13

ඔය ඔක්කොම වල් පල් කතා කරලා ළමයින්ගෙ වයස් වල එකතුව ගැන ඉඟියක් දෙන්න ඕනෙ ඔය අවස්ථා 12න් සුදුසු එක හෝ කිහිපය තෝරාගන්න.

ඒ ඉඟිය අනුව තමා ගාන ඉස්සරහට යන්නෙ. ඒක නිෂ්චිත අගයක් වෙන්න ඕනෙ. ඒක අර මොකාගෙද උපන් දවසට සමානයි නම් ඒ උපන් දවස අපි දැනං ඉන්න ඕනෙ. මේ ගොං මෝඩයා අපිට ඒක නොකියා ඒක එහෙමයි මේක මෙහෙමයි කියලා ගාන හදන්නෙ මෙහෙමයි කියලා ලොරි ටෝක් දෙනවා.

ඌ දන්නෙ නෑ ඌ මැටි හරකෙක් කියලා :rofl:

ඔය හැටියට අර ළමයින්ගෙ මහ එකාගෙ උපන් දවස 14 වෙනිදා. ඒක අනික් එකා දන්නවා මොකද ඌ ඒ ලමයින්ගෙ මහ එකාගෙ යාලුවෙක්. ඉතිං ගාන උට හදන්න පුලුවන්. අපිට බෑ මොකද අපි උගෙ උපන් දවස දන්නෙ නෑ.

මූ වගේ මැට්ටෙක් යකෝ මෝඩ මූසලයෙක්.

එහෙම එකතුව 14යි නම් අපිට අවස්ථා දෙකක් ගන්න පුලුවනි.

ඒ තමයි

2 6 6
3 3 8

ඒත් මූ කියනවා "ලොකු එකා" කියලා. ඒ කියන්නෙ වැඩිමල් "තනි එකෙක්" ඉන්න ඕනෙ.
ඒක නිසා 2 6 6 කියන එක වැරදි වෙනවා මොකද ඒ අවස්ථාවෙදි ලොකු දෙන්නෙක් ඉන්නවා.

ඔන්න ඔහොමයි උත්තරේ ගන්නෙ ගොං මෝඩ තකතීරු බරණ ගණිතයෝ.
උඹ ආවා මදි මට ගනං උගන්නන්න. :rofl:
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචන් මූ කොහේ හරි පොතක මෝතිබ්බ ගණිත ගැටලුවක් උස්සගෙන අවිත් පොර වෙන්න ට්‍රයි කලා ද කොහෙද :D :D පොතේ තිබ්බ උත්තරේ තමයි මූ කියන්නේ..

6,4,3 කියන එක පොතේ තිබ්බේ නැතුව අති. ඔන්න එතකොට හිර උනා :rofl:

:lol::rofl:

මූ ආය මේ අයිඩී එකෙන් එයි කියලා හිතන්න අමාරුයි :rofl:
 
vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    machan mage uthtara nam,

    2 X 3 X 12 = 72
    2 + 3 + 12 = 17

    6 X 3 X 3 = 72
    6 + 3 + 3 = 12

    me wage uthtara enawa bn,,

    E unata mata nam hithenne වයසවල් wenna nam meka thamai machan uthtare
    2 X 2 x 18 = 72
    2 + 2 + 18 = 22

    3og5sd.jpg

    Hikz....
     
    Last edited:

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    පැටියා;14741848 said:
    බරණ ගණිතයා කියන ගොං මෝඩයා මේ පසල් එක පොඩ්ඩක් අනාගෙන.

    ඔන්න ඔහොමයි උත්තරේ ගන්නෙ ගොං මෝඩ තකතීරු බරණ ගණිතයෝ.
    උඹ ආවා මදි මට ගනං උගන්නන්න. :rofl:

    හෆ්ෆා පැටියෝ..... කියන එක ටිකක් තදේටම කියල තියනවා..... :D:D:D;);)
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    පැටියා;14741956 said:
    :lol::rofl:

    මූ ආය මේ අයිඩී එකෙන් එයි කියලා හිතන්න අමාරුයි :rofl:

    පැටියා මුගේ රෙදිටික ගලෝලම දාලා..කුජීතම කරලා දාලා..අපරදේ පට්ට නමකුත් හදාගෙන ආපු අයිඩී එක..!!;);););)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියා මුගේ රෙදිටික ගලෝලම දාලා..කුජීතම කරලා දාලා..අපරදේ පට්ට නමකුත් හදාගෙන ආපු අයිඩී එක..!!;);););)

    දැනුයි දැක්කෙ මූ මේ විකීපීඩියා එකෙන් හොරකං කරලා පොර වෙන්න ගිහිං පොඩි ට්‍රාන්ස්ලේෂන් ප්‍රශ්නයක් නිසා වැඩ් ඇනිලා.

    http://en.wikipedia.org/wiki/Ages_of_Three_Children_puzzle

    :rofl::rofl::rofl:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මචන් මූ කොහේ හරි පොතක මෝතිබ්බ ගණිත ගැටලුවක් උස්සගෙන අවිත් පොර වෙන්න ට්‍රයි කලා ද කොහෙද :D :D පොතේ තිබ්බ උත්තරේ තමයි මූ කියන්නේ..

    6,4,3 කියන එක පොතේ තිබ්බේ නැතුව අති. ඔන්න එතකොට හිර උනා :rofl:

    හැබැයි මචං පොඩි ප්‍රැක්ටිකල් තර්කයක් ගේන්න පුලුවන් අවුරුදු 3 යි 4යි ලමයි දෙන්නෙක් ඉන්න අමරුයි කියලා..මොකද ලමයි දෙන්නේක්ගේ අතර පරතරය අඩුම අවුරුදු 2ක් වත් වෙන්න ඕනේ වගේ කියලා..:P:P:P:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හැබැයි මචං පොඩි ප්‍රැක්ටිකල් තර්කයක් ගේන්න පුලුවන් අවුරුදු 3 යි 4යි ලමයි දෙන්නෙක් ඉන්න අමරුයි කියලා..මොකද ලමයි දෙන්නේක්ගේ අතර පරතරය අඩුම අවුරුදු 2ක් වත් වෙන්න ඕනේ වගේ කියලා..:P:P:P:P:P

    ubat pissu masa 10 paratharaya thiyena un innawa mehe:yes:
    padurakata gahuwahaa 100k visi wenawa:rofl: