Nope I dnt have any evidence to prove what you've asked mate... No hard feelings.. Dnt get it serious.. Also um not blaming.. But can you explain further more how u've solved the sum.? Can u give explanation to post #46 and some posts which have posted by others..? Um not a genious in mathematics thatz why ended up as a Doctor not as an engineer (But how ever managed to get through so called difficult physics and physical chemistry few years before....) As I know every explanation should consist with a basic which is not in your post.. Can u explain further more..?
කවුද කොලුවෙක් මට මයිනස් 8 ක් දිලා නොවැ හා හා

හොඳයි මම කියන්නම්,මෙවා ඇත්තටම හදන්න පුළුවන් assume,negligible,probability වගේ වචන යෙදිලා තියන ගණන් එක්ක හරඔ කරපු උදවියට,දැන් අහන්න එපා එ කොහොමද කියලා........එක එහෙමයි

අප්පුහාමි මුදියන්සේගේ දරුවන්ගෙන් වයස අහන්නෙ හරි වයස් ටික දැනගන්න කියන එක අපි මුලින් අවබෝධ කරගන්න ඔන.
එ ප්‍රශ්නයට මුදියන්සේ දෙන පිලිතුරෙන් හරියටම හරි උත්තරය ගැබ් වෙලා තියන බවත් අපි අවබෝධ කර ගන්න ඔන,මුදියන්සේ දෙන පිලිතුරේ සත්‍ය වයස් ටික ගැබ් වෙලා නැතිනම් ඔහු අප්පුහාමිට එහෙම කියන්නෙ නැ.මුදියන්සේ දෙවැනියට කියනවා ඔහුගේ ලොකු පුතා අකුරු සැස්තරයට යන බව,එකෙන් අපිට ඇඟවෙනවා කුඩා දෙදෙනෙක් (පාසැල් නොයන) සහ තරමක ලොකු පුතෙක් සිටින බව.
අපි දැන් කල යුතු දෙය වන්නෙ 72 (එනම් ළමයින් තිදෙනාගේ වයස් වල ගුණිතය) ගුණාකාර වලට කැඩිමයි (එම ගුණාකාර වල එකතුව 1-31 අතරත් තිබිය යුතුයි) මන්ද අප්පුහාමිගේ උපන් දිනය යෙදිය තිබිය හැක්කෙ 1-31 අතර දිනයක බැවින්.
එසේ කිරිමෙදි අපට අවස්ථා 11 හක් පමණ ලැබෙනවා,නමුත් (කථාවේ ආකරයට අපට ලබා ගත හැකි උත්තර දෙක වන්නෙ පහත දි තිබෙන අවස්ථා දෙක පමණයි)
1 - 2*6*6 (2+6+6) = 14
2 - 3*3*8 (3+3+8 ) = 14
මුදියන්සේ ළමයි තිදෙනාගේ වයස නොකියා,වටේ ඇරියට හරි උත්තරය දුන්නා කියන එක අවබෝධ කර ගන්න ඔන (එහෙනන් අනික් අවස්ථා 9 යම අහොසි වෙනවා) තවදුරටත් කියනවා නම් මුදියන්සේ දන්නවා වටේ ගෙනිච්චට අප්පුහාමිට මේ සත්‍ය වයස් ටික හඳුනාගැනිමට පුළුවන් බව (මේ අවස්ථා 11 හෙන් අවස්ථා දෙකක් තිබෙනවා ඉලක්කම් දෙකක් සමාන වන අවස්ථා දෙකක්) මා ඉහත දි තිබෙන අවස්ථා දෙක බලන්න,අන්න ඔතන අප්පුහාමි හිරි වෙන බව දැන ගන තමා මුදියන්සේ කිව්වෙ ලොකු එකා දැන් අකුරු සැස්තරේ කොරන්න යනවා කියලා මෙයින් අපට ගම්‍ය වෙනවා ලොකු පුතාට අටයි අනික් උන් දෙදෙනා නිවුන්නු එයාලට අවුරුදු 3 යි කියන එක. (තවදුරටත් මෙය වැටහුනේ නැතිනම් කියන්න).
Last edited:



