හැකියාවක් තියෙන නළුවෙක්

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උඹලා පොඩි එවුන්ද බං. දෙරණ කියන්නේ දෙදාස් ගණන් වල මුල් කාලේ ගිය ටෙලි නාට්‍යයක්. ඔය උඹලා කියන නයි දෙරණ ටිවී පටන් ගන්න හිතලවත් නැති කාලේ.
    සමාවෙන්න ලොකු අයියේ... දන්නවා දන්නවා... පොඩි ආතල් එකක් දුන්නේ... :sorry:

    ඔවු... ගෑණු කේස් එකකට පස්සෙ දෙන්නා තරහා වුනා...
    ඔයැයි සචිනි ගැනයැ කියන්නේ..😱
    ------ Post added on Apr 28, 2023 at 7:05 AM
     

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මීට අවුරුදු 8කට දහයකට කලින් මම මේ නිවේදිකාවට පිස්සු වැටිල හිටියෙ..tv බලන්නැති නිසා දැන් කාලෙකින් දැක්කෙ..😍 මරු figer එකක් තියෙන්නෙ..හැබැයි දැන්නම් කැතයි..මොඩර්න්වෙලා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    යකූ... ඉස්සර දෙරණ තිබිලා තියෙන්නේ රූපවාහිනියේ නේ බන්.... 😁
    mawath kora una Derana kiyala dala Rupawahini logo eka thiyeddi.. :lol: :lol: :lol:

    මීට අවුරුදු 8කට දහයකට කලින් මම මේ නිවේදිකාවට පිස්සු වැටිල හිටියෙ..tv බලන්නැති නිසා දැන් කාලෙකින් දැක්කෙ..😍 මරු figer එකක් තියෙන්නෙ..හැබැයි දැන්නම් කැතයි..මොඩර්න්වෙලා
    parana phto ekak dapan. dkala nanane kalin.
    ------ Post added on Apr 28, 2023 at 9:10 AM
     
    • Haha
    Reactions: chirantha19890821