හැකියාවක් තියෙන නළුවෙක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    පතොක් පාලම කියන ටෙලි ඩ්‍රාමා එකේ මෙයාගෙ ඇක්ටින් මරු. ස්වර්ණවාහිනියෙ ගියේ දැන් අවුරුදු ගාණකට ඉස්සෙල්ලා. රුවන්ති මංගලා මෙයාගෙ වයිෆ් හැටියට රගපෑවෙ මට මතක විදිහට. එම්බාම් කරන කෙනෙක්ගෙ චරිතයක් කළේ, අන්තිමට ඩබර් මර්ඩර් එකක් කරලා එල්ලුම් ගස් යනවා. දක්ෂ නළුවෙක්. :yes::love:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    Ekale supiri naluwo tmai :love:
    පරණ ඩයල් එකක් නේ.
    පතොක් පාලම කියන ටෙලි ඩ්‍රාමා එකේ මෙයාගෙ ඇක්ටින් මරු. ස්වර්ණවාහිනියෙ ගියේ දැන් අවුරුදු ගාණකට ඉස්සෙල්ලා. රුවන්ති මංගලා මෙයාගෙ වයිෆ් හැටියට රගපෑවෙ මට මතක විදිහට. එම්බාම් කරන කෙනෙක්ගෙ චරිතයක් කළේ, අන්තිමට ඩබර් මර්ඩර් එකක් කරලා එල්ලුම් ගස් යනවා. දක්ෂ නළුවෙක්. :yes::love:

    මේ ටෙලිනාට්‍යයෙත් ඉන්නවා.. :)

    පතොක් පාලම කියන ටෙලි ඩ්‍රාමා එකේ මෙයාගෙ ඇක්ටින් මරු. ස්වර්ණවාහිනියෙ ගියේ දැන් අවුරුදු ගාණකට ඉස්සෙල්ලා. රුවන්ති මංගලා මෙයාගෙ වයිෆ් හැටියට රගපෑවෙ මට මතක විදිහට. එම්බාම් කරන කෙනෙක්ගෙ චරිතයක් කළේ, අන්තිමට ඩබර් මර්ඩර් එකක් කරලා එල්ලුම් ගස් යනවා. දක්ෂ නළුවෙක්. :yes::love:

    අම්බෝ අර රත්තරන් බඩු ගන්න නැන්දවයි දුවවයි මරලා ගෙදර වත්තේම වළලන කතාව නේද..ඒක මරු..ඒක ඇත්තම කතාවක්ලු
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    යකූ... ඉස්සර දෙරණ තිබිලා තියෙන්නේ රූපවාහිනියේ නේ බන්.... 😁
    උඹලා පොඩි එවුන්ද බං. දෙරණ කියන්නේ දෙදාස් ගණන් වල මුල් කාලේ ගිය ටෙලි නාට්‍යයක්. ඔය උඹලා කියන නයි දෙරණ ටිවී පටන් ගන්න හිතලවත් නැති කාලේ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    සුපිරි නළුවෙක් තමයි. දැන් ඉන්න ගොඩක් උන් සිනි බනිස් වගේ ගොතයෝ ඉන්නේ අම්මප..
    dan inne godak naluwo nemene bung, mokakhari reality show ekakin hype unama uta teledrama walata gannawa.. melo rahak na ithin kathawai actingui dekama