හැකි ඉක්මනින් දළදා මාලිගාව අසලට රැස්වන්න

Scecret001

Member
May 14, 2016
21
4
0
හැකි ඉක්මනින් දළදා මාලිගාව අසලට රැස්වන්න

මේ වන විට මහ නුවරට පැමිණ සිටින පිරිස හැකි ඉක්මනින් දළදා මාලිගාව අසලට රැස්වන්න.......

පල්ලිය ඉදිරිපිට ම්‍ෙ වන විට වාතාවරණය
නලල් තලේ දර්ම චක්‍රය ගහගත්තු පොලීසියේ නිළධාරීන් රකින්නෙ සම්බුද්ධ ශාසනයට ගරහන පල්ලියද? මේ වන විට තත්වය උණුසුම්. රජය මෙයට වග කිව යුතුයි. බුදු දහම ප්‍රමුඛත්වයෙහි ලා සුරකින අයුරුද මේ?

මේ වන විට මහ නුවරට පැමිණ සිටින පිරිස හැකි ඉක්මනින් දළදා මාලිගාව අසලට රැස්වන්න.......

tyt.jpg

111.jpg

222.jpg

https://www.facebook.com/The.island.nation.of.Sinhale/videos/1365969400084796/
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ponna sinahalu
hukaganne nathiva vedi kanne nathiva palayalla.enava boru jathivade aragena ammata hukanna.yako buddagama diga palala manina aagamakdha godanagilivala. dlada maligavata udin kaputo piyabanne. ehenam kaputannatath vedi tiyapalla.galabodayage sivura galavala oluve othala yavanne
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ගොබ්බ unp බැල්ලියන්ගේ අදහස,සහජීවනේ මේ පේන්නෙ, වද &න්නයගෙ ජනාධිපති නිවටයගෙ අදහස තමයි මේ. රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි unp ගොබ්බයන්ගේ අදහස් හදුනා ගන්න ,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ponna sinahalu
    hukaganne nathiva vedi kanne nathiva palayalla.enava boru jathivade aragena ammata hukanna.yako buddagama diga palala manina aagamakdha godanagilivala. dlada maligavata udin kaputo piyabanne. ehenam kaputannatath vedi tiyapalla.galabodayage sivura galavala oluve othala yavanne

    Ponnayata ridila duwagena aawa
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ponna sinahalu
    hukaganne nathiva vedi kanne nathiva palayalla.enava boru jathivade aragena ammata hukanna.yako buddagama diga palala manina aagamakdha godanagilivala. dlada maligavata udin kaputo piyabanne. ehenam kaputannatath vedi tiyapalla.galabodayage sivura galavala oluve othala yavanne

    ගොබ්බ unp බැල්ලියන්ගේ අදහස,සහජීවනේ මේ පේන්නෙ, වද &න්නයගෙ ජනාධිපති නිවටයගෙ අදහස තමයි මේ. රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි unp ගොබ්බයන්ගේ අදහස් හදුනා ගන්න ,

    කට පුකේ ඔබල පුක පොලේ ගහන්න ඉසල්ලා දෙන්නම පුකවල් උස්සන් පලයල්ලා යන්න......එනවා මෙතන හැම ලබ්බක් අස්සෙම ගොන් ආතල් දෙන්න​
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මම හිතන් නැ මොනව උනත් ඉස්සර වගේ මිනිස්සු ගොඩක් රැස්වේ කියල
    සිංහලයෙක්ට බෞද්දයෙක්ට රිදෙන්නනම් උන්ගෙ ඇගේ බෞද්දකම සිංහලකම තියෙන්න ඕනෙ..දැන් ඉන්නෙ බහුතරේ නමට සිංහල බෞද්ධ විතරයි ගතින් සිතින් උන් කලු සුද්දෝ,,හිපියො සම්පුර්නයෙන්ම,,,එහෙම උන්ට අරාබියෙන් ඇවිල්ල පන්සල් කඩල ගියත් ගානක් නැ,,මොකද කලු සුද්දන්ට හිපියන්ට ඕන එදා වේල කාල බීල නටල නිදියගන්න විතරමයි..අපේ රටේ නායකයො,මාධ්ය විසින් අපේ ගොන් මෝඩ අම්මල තත්තල ව හිපියො වගේ කරල ඉවරයි..
    හිපියන්ට මොන ආගම් ජාතිද...රටේ බාගයක් වතුරෙන් යට වෙලා,,නාය ගිහීන් මරහද දෙද්දි රටේ නටපු ගයපු එවුන් හිටියා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කට පුකේ ඔබල පුක පොලේ ගහන්න ඉසල්ලා දෙන්නම පුකවල් උස්සන් පලයල්ලා යන්න......එනවා මෙතන හැම ලබ්බක් අස්සෙම ගොන් ආතල් දෙන්න​
    රටක් ජාතියක් ආගම්ක් ධර්මයක් නැති තවත් නිවට ගොබ්බ unp පාහරයෙක්ට රිදිල.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ponna sinahalu
    hukaganne nathiva vedi kanne nathiva palayalla.enava boru jathivade aragena ammata hukanna.yako buddagama diga palala manina aagamakdha godanagilivala. dlada maligavata udin kaputo piyabanne. ehenam kaputannatath vedi tiyapalla.galabodayage sivura galavala oluve othala yavanne

    රටක් ජාතියක් ආගම්ක් ධර්මයක් නැති තවත් නිවට ගොබ්බ unp පාහරයෙක්ට රිදිල.:yes::yes::yes:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    දැන් ප්‍රස්ණේ තියෙන්නෙ දලදා මාලිගාවටත් වඩා පල්ලියක් උසින් ඉදිවෙන​ එක​!
    දලදා මාලිගාවට උඩින් හඳයි තරුවයි දිලෙන්න යන එක​.
    අනේ උඹලාගේ මෝඩකමේ තරම​. ඔතන ඉන්න එවුන්ටයි කෑගන හාමුදුරුවොන්ටයි අල්ලලා හොඳට නෙලන්න ඔනේ. උන්ටත් මොලයක් නැහැ උඹලටත් මොලයක් නැහැ.

    පල්ලියක් පන්සලක් හැදුවයි කියල කිසිම ආගමක් උසස් හෝ පහත් වෙන්නෙ නැහැ.අනික පල්ලි හදන්නේ ලොකු කරන්නේ මිනිස්සු එන හින්දා. ඉඩ මදි හින්දා. උඹලා පන්සල්වලට යන්නෙ නැත්ත්නම් අනිත් මිනිස්සු පලිද​? දලදා මාලිගාවට වැඩිපුර එන්නේ සංචාරකයෝ. කැළණි පන්සලට පෝයට වැඩිපුර යන්නේ ලව් කරන්න​!!
    මුහම්මද් නබිතුමා ලමා දූශනකරා එහෙම අපිට​ ඉගැන්නුවා කියලා උඹලා අපිට කියනවා, ලමා දූශනය වැඩිපුර සිද්දවෙන්නෙ නිර්මල බුදු දහම අදහන සිංහලයන් ගේ රටේ! ඉස්සෙල්ලා උඹලා හැදියල්ලා. ජාතිවාදය වපුරන්න වපුරන්න බුද්ධ දර්මයේ නම ලෝකේ වටේ කෙලෙසෙනවා කියලා මතක තියාගනිල්ලා.
    දැන් බලපන් මුස්ලිම් කිව්වොත් ත්‍රස්තවාදීන් කියනවා. ඇයි එහෙම උනේ? අන්තවාදී විදිහට හිතන හින්දා. ඒවගේ තත්වයක් බුද්ධ දර්මයටත් ඔනේද​?