හැකි ඉක්මනින් පිට වෙන්න

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඔබට හැකි ඉක්මනින් ලංකාවෙන් පිට වෙන්න, දැනට තියන දත්ත අනුව මේක ගොඩ ගන්නම බැරි තැනට වැටිලා ඉවරයි (උබල ඊයේ අගමැතිගේ කතාව ඇහුවද?).
    දැන් POWER නැති වෙනවා, එකෙන් ගොඩක් JOB වලට කෙල වෙනවා. හැමදාම නය ගන්නවා කවද ගෙවන්නද? අපිට තව අවුරුදු 100 ජීවත් වෙන්න බැනේ ...

    යන්න පුළුවන් උන් මොනවා හරි කරලා කොහේ හරි රටකට පලයල්ලා.. මමත් යන්න හිටියේ නැ දැන්නම් දෙන ඕනෙම රටකට යන්න ව.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,322
    113
    ඔබට හැකි ඉක්මනින් ලංකාවෙන් පිට වෙන්න, දැනට තියන දත්ත අනුව මේක ගොඩ ගන්නම බැරි තැනට වැටිලා ඉවරයි (උබල ඊයේ අගමැතිගේ කතාව ඇහුවද?).
    දැන් POWER නැති වෙනවා, එකෙන් ගොඩක් JOB වලට කෙල වෙනවා. හැමදාම නය ගන්නවා කවද ගෙවන්නද? අපිට තව අවුරුදු 100 ජීවත් වෙන්න බැනේ ...

    යන්න පුළුවන් උන් මොනවා හරි කරලා කොහේ හරි රටකට පලයල්ලා.. මමත් යන්න හිටියේ නැ දැන්නම් දෙන ඕනෙම රටකට යන්න ව.
    :yes: :yes: :yes: :yes:මාත් කියන්නේ ඕකම තමා..තාමත් මේ රටේ කෙල්ලෝ හොයන් මැරී කරලා ළමයි හදන උන් ගැන ඉතින් දුකයි..
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔය ඉඩ කඩම් විකුණලා කොහොමද බන් යන්නේ සල්ලි ක්රිප්ටෝ වගේ කරලාද

    :baffled::baffled:
    Ow den student Visa yanna hadana kollektath (Single) 15M LKR pennana ona kiyala Ausi Student Visa agent kenek.. :sorry::sorry:
    බෑන්ක් කැස් ද ඉඩකඩම් එක්කද
    ------ Post added on Jun 9, 2022 at 6:40 AM
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    ඔය ඉඩ කඩම් විකුණලා කොහොමද බන් යන්නේ සල්ලි ක්රිප්ටෝ වගේ කරලාද


    බෑන්ක් කැස් ද ඉඩකඩම් එක්කද
    ------ Post added on Jun 9, 2022 at 6:40 AM
    TBH, mamath student salli penanna seen eka hariyatama danne ne machan.. eth 2015-2018 kale wage nam wenama salli pennana ona docs hadala dena agents ehema hitiya.. unta 2-3 lakhs wage dunanama un gedara deed ekak ehema mortgage karala podi rolak gahala salli pennanawa.. mama danna kipadenek ehema kala (eyalage salli athe thibbe nethi aya). samaharu poliyata/adunana ayagen ehema salli illagena acc ekata dagena acc backdate karagena pennuiwa 6 months wage.. den nam aluth kathandare danne ne machan.. Maybe thamath ehema karana porawal ethi.. :baffled: :eek:.
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    TBH, mamath student salli penanna seen ke ahariyatama danne ne machan.. eth 2015-2018 kale wage nam wenama salli pennana ona docs hadala dena agents ehema hitiya.. unta 2-3 lakhs wage dunanam un gedara deed ekak ehema mortgage karala podi rolak gahala salli pennanawa.. mama danna kipadenek ehema kala (eyalage salli athe thibbe nethi aya). samaharu poliyata/adunana ayagen ehema salli illagena acc ekata dagena acc backdate karagena pennuiwa 6 months wage.. den nam aluth kathandare danne ne machan.. Maybe thamath ehema karana porawal ethi.. :baffled: :eek:.
    මේ වෙලාවේ 15මිලි කැස් තියාගෙන්නේ ඉතින් සුපිරි සල්ලි කාරයෙක් වෙන්න ඕනේ . ඔය සින් මොනාහරි ඇති
    MSC වගේ ගිහින් PR එක ගන්න පුලුවන්ද බන් ඔච්චර පැනගෙන යන්න තරම්
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මේ වෙලාවේ 15මිලි කැස් තියාගෙන්නේ ඉතින් සුපිරි සල්ලි කාරයෙක් වෙන්න ඕනේ . ඔය සින් මොනාහරි ඇති
    MSC වගේ ගිහින් PR එක ගන්න පුලුවන්ද බන් ඔච්චර පැනගෙන යන්න තරම්
    ow machan.. mehe Student mona hari seen ekakin awoth mokak hari gemak gahala goda daganna puluwan wena state ekakata gihin hari..
    mama danan widiyata accounts degree/msc dala Melbourne apu students lata thamai impossible ma wage thibbe.. mokada accountancy field eken PR/TR apply karanna mara amarui mama danan widiyata.. e nisa unuth wena wena trade cource, chef, age care course wage dala field maru karala Tassie, Adelaide, Perth wage gihin TR apply kala.. kohoma hari gemak gahanna puluwan machan mehe awoth mona sellamak hari dala..anika yana state wise nuth wenas wenawa bn pathway eka.. SA or WA awoth ganna tikak lesi regional nisa.. Vic giyoth amarui ganna.. Tassieth lesi but relatively Jobs tikak adui kiyanwa ehe.. :yes::yes::yes: