හැගීම් ඇවිස්සෙන අරක මේක ගැන.

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හැගීම් ඇවිස්සෙන අරක මේක ගැන.

    උබලා මොනවද දන්නේ..
    ලෝකය ගැන..
    කෙල්ලොන්ගේ විසේස දේවල් ගැන..
    හැගීම් ඇවිස්සෙන අරක මේක ගැන.

    දැන් මේක කාලීන අවස්යතාවක්..
    සබන් නැතුව ඇග සූදන්න බෑ වගේම ලෝකේ දෙවල් දැනනොගත්තොත් තෝ මෝඩයෙක්..
    පස්ට මෝඩයෙක්
    අමු මැට්තෙක්..

    එපා

    උබල මෙහෙම අපාසුතාවයට පත්වෙන්න එපා


    මගෙන් ගන්න ඩයලොග් රෞටරයක්
    තමාගේ ආත්මගරුතවය රුපියල් 2500 වගේ මුදලකට රැකගන්න..
    මාසෙකට ගීබී 50 යි
    ගාස්තුව 1400 සහ යහපාලන එකතුව

    පොරක් සේ දැනුම ලබන්න අදම මගේන් එකක් ගන්න..

    තොග සීමිත නැත..


    අමතන්න අලුත්ම ඇනෙක්ස් නොම්මරේට
    මා බිස්නස් ලයින්..
    නොට් මා වන් රියලි..
    මයි කුසීන්ස් හෙවත් මගේ ගෝලස්..
    ටෙක්ස්ට් විතරයි ඔදෙයි



    0761523978 {මාබ්‍රිගෝ } මල්බෙරි ගෝලයා
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔව්
    2500 යි..
    විනාඩි 15 ඇක්ටිව් කරනවා..
    දවල් රෑ වෙනසක් නෑ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Text witharak business karanna puluwanda bn?


    ඔව්..
    රික්වයාමන්ට් එක ටෙක්ස්ට් කලාම
    මම කෝල් කරලා වෙරිෆයි කරගෙන
    සේල් එක ක්ලූස් කරනවා...

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දැන් ඌනෙද..?
    විනාඩි 15 ඇක්ටිව්..

    අපිට රෑ දාවල් වෙනසක් නෑ ගෙයක් දොරක් නෑ
    අපිට අපේ කියා රැක ගන්නට කිසිම දෙයක් නෑ
    දැන් රවුටර් මන් විකුනනවා
    සල්ලි අරන් කනෙක්ට් කරනවා..


    ටකන් ටකන්


    රාජ කිරිලු පලන්දාපු මල්බෙරියා...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔබේ නමට බැරි නම්,
    වෙන නමකට..

    අද හවසට මා හමුවනු මැනවී
    කනෙක් කරන්නට ඔබේ රෞටරේ
    සල්ලියි අයිඩෙන් ටියත් අරන්..//
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹට අයිඩී කොපි නැතුව හොර සිම් දෙන්න බැරිද. එකකට 2000 වගේ දෙන්න පුළුවන්.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උඹට අයිඩී කොපි නැතුව හොර සිම් දෙන්න බැරිද. එකකට 2000 වගේ දෙන්න පුළුවන්.




    ඊවා ඔරෙන් පර්සනල් කතා කරාන්ට ඌනි දේවල් මිස්තර් දේවා..
    මගෙ ලග බෑ කියන දේවල් නැත