හැඟීම් මිරිකල උරා බොන පෙම්වතෙක් 🥺❤️

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    හැඟීම් මිරිකල උරා බොන පෙම්වතෙක් 🥺❤️
    කවුරු හැංඟුවත් ආසම මොහොතක්

    එක දවසකින් එළි නොවෙන හීන අතර උඩින්ම තියෙන හීනයක්,

    පිරිමි ලබා ගන්න ආසම ගෑනු දෙන්න ආසම දෙයක් ...

    පිස්සු වැටුන ආදරේක උපරිම තැනදි පොඩ්ඩක් සැනසෙන්න දෙවියො නෙමෙයි සොබා දහම මව‍පු දෙයක්...

    දරුවෙක්ට මව් කිරි දෙන්න වගේම හැගීම් උද්දීපනය කරන්නත් පියසුරු ක්‍රියාත්මක වෙනවා...

    කුනුහරප කියන තැනින් උඩට එන්න....

    ඉතිං ඇයි හිනා වෙන්නෙ...? ඇයි විහින් තැන්පත් වෙන්නෙ...? •

    සරලයි ගැහැණියකගෙ පියසුරු පිරිමියෙක් සැනසෙන තැනක්

    එය ඔබව සනසන්නෙ දුකේදිද සතුටෙදිද තිත්ත උනත් මෙක තමයි ඇත්ත 🥹❤️‍🩹
     
    • Haha
    Reactions: sirimal1 and Fade

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    View attachment 185813
    හැඟීම් මිරිකලා
    උරා බොන පෙම්වතෙක්,

    කවුරු හැංඟුවත් ආසම මොහොතක්,

    එක දවසකින් එළි නොවෙන
    හීන අතර
    උඩින්ම තියෙන හීනයක්,

    ලිවුවම "මෝල කර වුනාද" අහන
    විඳිනකොට "මගෙ මැණිකහ්"
    කියලා කියන
    ම්නිස්සු පිරුණ සමාජයක්,

    ඒ උනත් පිරිමි ලබා ගන්න ආසම
    ගෑනු දෙන්න ආසම දෙයක්,

    පිස්සු වැටුන ආදරේක උපරිම තැනදි
    පොඩ්ඩක් සැනසෙන්න
    දෙවියො නෙමෙයි සොබා දහම මවපු දෙයක්,

    දරුවෙක්ට මව් කිරි දෙන්න වගේම
    හැඟීම් උද්දීපනය කරන්නත්
    පියයුරු ක්‍රියාත්මක වෙනවා...

    කුනුහරප කියන තැනින් උඩට එන්න...

    ඉතිං ඇයි හිනා වෙන්නෙ.....?

    ඇයි විහින් තැන්පත් වෙන්නෙ.....?

    මේ දේවල් දැක්කම ටක් ගාලා
    ගැලරිය පුරවගන්න,

    ඒත්,ඒකට ලිව්වම විහින් සිල්වත් යැයි පෙන්වන
    බොහෝ උදවිය,

    රෑ ජාමේ වැඩි පුරම බලන දෙයක්,
    සරලයි...

    ගැහැණියකගෙ පියයුරු
    පිරිමියෙක් සැනසෙන තැනක්,

    එය ඔබව සනසන්නෙ
    දුකේදිද
    සතුටෙදිද
    කියන එක මිසක්,ඒක ගෑණියෙක්ගෙ අහවල් දෙක කියන තැනින් උඩට එන්න...

    FB eke dakka post1k
    Mokada umbala me gana hithanne?