හැටේ ආ‍ච්චී

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හැටේ ආ‍ච්චී

    48754641.jpg


    හැට පැනපු ආච්චී
    හිම දැකල චූන්වී
    ස්කෙටිං දකිද්දී
    සිහි නූවණ පලච්චී
    දෙපා හිරි වැටෙද්දී
    ‍බෝඩි බැද ගනිච්චී
    දිවි ඇල්ම තුරන් වී
    ලිස්සලා පලච්චී
    අහෝ! මේ ආච්චී


    :lol::lol::shocked::lol::lol:












    ~#ඨාකුර්Z#~ විසිනි.


     
    • Like
    Reactions: cspmaxx

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Aho thama
    munuburek balagena banak ahala sasaren ethera wenna mokak hari kora gaththanam narakada ? :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අය්යෝ ආච්චි....

    වයසට ගියත් මෙහෙම තමඉ බං ඉන්න ඕනේ ..ආතල් එකේ.. :):):)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අවුලක් නෑ...
    වැටුනා කියලා හැලෙන්න ආච්චිගෙ දත් දෙක තුනක්වත් නැහැනේ...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    aniwa enna try paarak daannam...daane kese wethah set wennata balannam
    ට්‍රයි නම් එපා අනිවා එන්නට වෙන්නේ
    ආච්චි නැතත් අපිවත් බලලා යන්නේ

    ;):cool::lol:

    අවුලක් නෑ...
    වැටුනා කියලා හැලෙන්න ආච්චිගෙ දත් දෙක තුනක්වත් නැහැනේ...

    ඒ උනාට බං උන්දැට දාල තිබ්බ ‍බොරු දත් කුට්ටමත් මිසින්ග් වෙලානේ:lol::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ට්‍රයි නම් එපා අනිවා එන්නට වෙන්නේ
    ආච්චි නැතත් අපිවත් බලලා යන්නේ

    ;):cool::lol:

    niwaduwak lada sanakin sathi antheka uba balala yannata mama enne..

    kanta bonta wadiya oona na kiyalai pai num kiaynne