hikzzzzzzz hata pannath gamana hime

හ්ම්ම්ම්, පව්ම තමයිPaw ane Achchiiiiiihehe......mekath niyameta pinthuuretama liyala thiyenne
![]()




ඒකම තමයි මමත් හිතුවෙ, කොහෙද ආච්චිගෙ ෆේවරිට් ගේම් එක ස්කේටිං කියනවනෙAho thama
munuburek balagena banak ahala sasaren ethera wenna mokak hari kora gaththanam narakada ?![]()


හිහිහිහි,Aaachi redda patali...thakuraya meeka liyachiiii

මොන ආතල් ද බං, එයා එලොව පොල් කන්න ගියාඅය්යෝ ආච්චි....
වයසට ගියත් මෙහෙම තමඉ බං ඉන්න ඕනේ ..ආතල් එකේ..![]()


හිහිහිහි,
ආච්චි පය පැටලී, අහෝ මේ දැන්.. එලොව පලච්චී![]()
aho keedayaki siu uuyee...daanee kawadada undageeee?



තව සතියක් ගියපු තැන උඹ මේ පැත්තේ
ඇවිදින් සෙට් වෙයන් හත්දා දානේ වෙතේ
![]()
ට්රයි නම් එපා අනිවා එන්නට වෙන්නේaniwa enna try paarak daannam...daane kese wethah set wennata balannam



අවුලක් නෑ...
වැටුනා කියලා හැලෙන්න ආච්චිගෙ දත් දෙක තුනක්වත් නැහැනේ...


ට්රයි නම් එපා අනිවා එන්නට වෙන්නේ
ආච්චි නැතත් අපිවත් බලලා යන්නේ
![]()