හැදල_කිරිබත්ගොඩ KIRIBATHGODA
හැදල- කිරිබත්ගොඩ HADALA-KIRIBATHGODA PARE WATHURA
PITAARA DAALADA? DANNA KENEK INNAWA NAM KIYANNA?

හැදල- කිරිබත්ගොඩ HADALA-KIRIBATHGODA PARE WATHURA
PITAARA DAALADA? DANNA KENEK INNAWA NAM KIYANNA?


MACHAN HADALA KOHEDA?mama handala inne kiribathgoda paththata nam giye naa
ALAKANDE KOHOMADA TATHWE MACHAN, WAHINNADA YANNE? HETA WASSOTH WATHURA DAI DA?dan inne handala machan elakande
ALAKANDE KOHOMADA TATHWE MACHAN, WAHINNADA YANNE? HETA WASSOTH WATHURA DAI DA?
tnx machan, rep addahasa nam kalu wela thiyennawa danma nam wahina gatiyak naa eth
danata nam yatawela naa ... colombo walata wage wassoth nam yatawei itin naththam mama hithanne awlak wena ekak naa
මචන් කිරිබත්ගොඩ පාරෙ පාලම ලගින් වතුර දාලද? වාහනයකට යන්න පුලුවන් වෙයිද?මම දැන් වත්තල ඉන්නේ.
හැඳල හන්දියෙනම් පොඩි වතුර පාරක් යනවා,
කිරිබත්ගොඩ පාරෙත් පොඩ්ඩක් වතුර දාලලු.
ඒත් තවම අවුලක්නම් නැහැල්ලු
මචන් කිරිබත්ගොඩ පාරෙ පාලම ලගින් වතුර දාලද? වාහනයකට යන්න පුලුවන් වෙයිද?
එල එල උදව්වට ස්තුතියිඅනේ කොල්ලො ඒකනම් හරියටම දන් නෑ
මමත් ඔෆිස් ඉන්නෙ.මමත් තව ටිකකින් යන්නයි ඉන්නේ