හැදි+ගෑරුප්පු සටනට ඔබත් අකමැතිද?...Fork & Spoon.. Must Read!!

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ow ban. bath hadala malu jathi 4k 5k hadala papadam anan manan koheda ban handi garuppu walin kanne :lol: :lol: :lol:

    Uba kiyanne me lagadi office eke wedding ekakata giya, mngawa idan kawe ape eke nangi kenek tikak posh game kellak, hodata bedagena chicken ehema gereppuwen ana ana kewa, mama athin kewa, tika welawakin anapu chicken kella wisiwela gihin mese anith patte, wasa lejjawa
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවට එද්දි ඔය එකක්වත් අතින් කන්න පුරුදු වෙලා එන්නේ නෑ. උන් මෙහෙ ඇවිත් අතින් කනවා. අමාරු නම් හැඳි ගෑරුප්පු වලින්ම කනවා. අපි බොරුවට උන් වගේ වෙන්න දුක් විඳිනවා. මහන්සියට බොහොම පින්. මෙහෙම ගියොත් අපිට ආවේණික දෙයක් නැති වෙයි.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කන්නත් මොන කැටයම් ද බන් කාගෙන යනව මිසක් කටේ ඉදන් උය ඔක්කොම එකයි නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    සුද්දගෙ කෑම නම් කන්න පුළුවන්. ගමේ කෑම කන්න අමාරුයි.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    කෞරු හරි දන්නවද සුද්දො හැදි ගැරුප්පු වලින් කන්න මුල් වුනු හේතුව.?
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    කෞරු හරි දන්නවද සුද්දො හැදි ගැරුප්පු වලින් කන්න මුල් වුනු හේතුව.?
    They were lazy to wash hands in their cold climates and the hands tend to smell afterwards.