හැදුනුම්පත අලුත් කිරීම

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    One day servise එක කර ගන්න date එක ලැබුණා. අම්මාගේ ID එක පරණ එක පේන්නේ නැති නිසා අලුත් කර ගන්න.. අම්මා එක්ක යන්න ඕනීමද ? මට කර ගන්න බැරිද ? Seal කරපු document සෙට් එක කරන් ගිහින්.
    පුළුවන්.. මම දන්න තරමට ග්‍රාමසේවකගෙන් බලය පවරපු ලියුමක් ඕන.. ග්‍රාමයගෙන් අහල බලපං.. නිකං නම් උස්සන් යන්න එපා මුකුත් නැතුව.. ලොවෙත් ආපහු හරවල එවනවා..