හැදුනොත් හැදිච්චාවේ අම්මෝ

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Koheda ban

    Hamatenama Double Standard.

    2020.march16 Mask dannalu
    Mask danna epalu
    Mask dannalu
    Mass danna epalu
    Mask danna epalu
    Mask dannalu
    March 25 Mass danna epalu???

    Curfew danne 12talu
    Curfew danne 2talu
    Curfew danne nawatha danawa thuru lu?

    Oka dana eken kela wisiveemen hari parissan wena nisa wada hoda nadda. Common sense.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මිනි මරන්ඩ බලන් ඉන්න පොන්නයෙක් පොලිසියට බනිනව..මළ මිනි ගොඩ ගැහුනෙ නැත්තන් මේ පොන්න වේසාවන්ට නින්ද යන්නෙ නැ..

    Mini goda gehenna me ponna anduwe weda hinda .chanda walata kedara kame italy karayo mehe dagena dan ahinsaka minissu maragannawa mewa saha gahana weda..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    Mini goda gehenna me ponna anduwe weda hinda .chanda walata kedara kame italy karayo mehe dagena dan ahinsaka minissu maragannawa mewa saha gahana weda..

    හැම රටක්ම තමන්ගෙ මිනිස්සුන්ව රට ඇතුලට ගත්ත, මානුෂික දේ ඒක තමයි.
    එහෙම ගත්තෙ නැත්තං හැමදේටම බනින මිනිස්සු ඒකටත් බනිනව.
    වැරැද්ද උනේ ආපු මිනිස්සු බොරු කියල, පැනල ගිහිල්ල හැංගිල තත්වය පාලනය කරන්න උදව් නොකරපු එක.
    ඒක හින්ද තමයි සියලු ගමන් නවත්තන්න උනේ සහ අඳූරු නීතිය දාන්න උනේ.
    මේක ලෝකෙටම අලුත් අත්දැකීමක්, හැමෝගෙම අතින් වැරදි වෙන්න පුලුවන්.
    හැම දේටම බැන බැන ඉන්නෙ නැතුව හැමෝම තමන්ගෙ යුතුකම සහ වගකීම ඉටු කරොත් මේකෙන් ගොඩ යන්න පුලුවන්
    :)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    Koheda ban

    Hamatenama Double Standard.

    2020.march16 Mask dannalu
    Mask danna epalu
    Mask dannalu
    Mass danna epalu
    Mask danna epalu
    Mask dannalu
    March 25 Mass danna epalu???

    Curfew danne 12talu
    Curfew danne 2talu
    Curfew danne nawatha danawa thuru lu?

    Oka dana eken kela wisiveemen hari parissan wena nisa wada hoda nadda. Common sense.

    :yes: අනිවා මාස්ක් දාන්න ඕනෙ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    කොරෝනා සමාජයේ පැතිරීමක් නෑ.. මුඛ ආවරණ පැලදීමේ උවමනාවක් නෑ..
    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ:oo::oo:

    https://www.facebook.com/hpbsrilanka/videos/228087168315579/

    ගෙදර ඉන්නවා කියමු රට ගිහින් ආව එකෙක්
    උදා: අර මුස්ලිම් මනුස්සයගෙ ඇමරිකාවේ ඉදලා අව පුතා.
    දැන් මු මනුස්සයටත් හැදිලානේ
    දැන් එතකොට මුස්ලිම් මනුස්සයා මාස් දන්නැතුව යනවා කඩේට
    ගැටලුවක් නැද්ද
    මීටරයක් තියන්න ඔනේ කතාව හරි, ඒත් ඌ අපේ අස්සට ආවොත්
    එතකොට මේක සමාජය විදියට නෙවෙයිද අර්තදැක්වෙන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇත්තට මොකද්ද බන් මේ නටන නාඩගම. සෞඛ්‍ය එකේ එවුන් ටීවී එකට ඇවිල්ල මාස්ක් ඕනෙ නෑ කියනව. ‍පොලීසිය ඇවිල්ල මාස්ක් දාන් යන්න කියනව. මුන් කතාවෙලා එකක් කියන්නෙ නෑනෙ :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඇත්තට මොකද්ද බන් මේ නටන නාඩගම. සෞඛ්‍ය එකේ එවුන් ටීවී එකට ඇවිල්ල මාස්ක් ඕනෙ නෑ කියනව. ‍පොලීසිය ඇවිල්ල මාස්ක් දාන් යන්න කියනව. මුන් කතාවෙලා එකක් කියන්නෙ නෑනෙ :angry:

    https://www.nytimes.com/2020/03/17/opinion/coronavirus-face-masks.html

    To help manage the shortage, the authorities sent a message that made them untrustworthy.
     
    Sinha96

    Junior member
  • Jan 23, 2018
    92
    13
    18
    ඇත්තට මොකද්ද බන් මේ නටන නාඩගම. සෞඛ්‍ය එකේ එවුන් ටීවී එකට ඇවිල්ල මාස්ක් ඕනෙ නෑ කියනව. ‍පොලීසිය ඇවිල්ල මාස්ක් දාන් යන්න කියනව. මුන් කතාවෙලා එකක් කියන්නෙ නෑනෙ :angry:

    sira