අම්මෝ!

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,831
    4,265
    113
    පිට කොහේහරි ගිහිල්ලා නං (අපි අමුත්තෝ නං) ඔය වගේ එකෙක් කියන්නෙ හාල් කෑල්ලක්. 2යි-3යි. :ROFLMAO:
    ඒත් මූට නං ඒ වැඩේ හරියන්නේ නෑ. මූ මෙතන බිස්නස් එක කරනතැන නේ. වෙඩි නොකා ඉන්න නං අනිවා ගාන දෙන්න වෙයි පොලියත් එක්කම.:(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,157
    113
    කුඩ්ඩො නම් මහා සාපයක් දැන් නම්
    කවුරුහරි එකෙක් කිව්වා නේද ආපු ගමන් පොඩි පොඩි කුඩ්ඩො නැතුව කෙලින්ම ගේන ලොකු උන් ටික අල්ලනවා, එතකොට ඕක ඉවරයි කියලා. කෝ බන් දැන් ඌ? 🤭 🤭
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,523
    113
    එක තැනක නෑ
    ඕක කුඩු වත්, කප්පම් කේස් එකක් වත් නෙමෙයි. ගහගත්ත කේස් එකක්. ගහන එකාට, ගුටිකන එකා සෙට් එකක් එක්ක කලින් දවසක ගහල. ඒකට තමයි මූ ඇවිල්ල ගහන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,528
    113
    සේදවත්ත
    හරි අයියේ කියලා අහක් වෙලා පස්සෙන් චෝක් ලොක් එක දැම්මනම් සිහි නැතිවෙනකම් ඉවරයි අර කස්ටමර් .
     
    • Haha
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    හරි අයියේ කියලා අහක් වෙලා පස්සෙන් චෝක් ලොක් එක දැම්මනම් සිහි නැතිවෙනකම් ඉවරයි අර කස්ටමර් .
    හැමෝම ඔයා වගේ සියල්ල දත් සිරිපාල කෙනෙක් නෙවෙයිනේ අයියේ
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,975
    1,112
    113
    කාලෙකට කලින් ස්ටිකර් කඩේ කෙනෙගෙන් කප්පම් ගන්න ගිහින් මැරයා මැරුනා අර ස්ටිකර් කපන පිහියෙන් බෙල්ල කපලා. දැලි පිහිය අතෙ තියන් ඉන්න වෙලාවට රන්ඩු වෙන කොට ඔය වගේ දේවල් වෙන්න පුලුවන්