හැදුව රජු නැත

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    2010863.jpg


    යුතුකම් කලත් නොපමා

    අමතකව අද නුඔට මා
    සිටිනේ දුකින් කල් යවමිනා
    අසරණව එක් තැනට වීලා

    වැදු මව නුඔ සැතපුවා උකුලේ හොවා
    පෙවූ කිරි බිදු ගනන් කල හැකිදෝ බලා
    යහපත පෙරදැරිව හොද ගුණ දම් දෙවා
    හැදුව රජු අද ගොහින් කොහිදෝ සිත දවා

    උබත් දරු දකියි මතුයම් දිනකදී
    උගන්වනු උන්ට මවට සළකනු පනදිදී
    ඇතත් ආලය ලොව විවිධ වූ නම් දිදී
    මව්ගෙ ආලය වටී ඉන් මුල් තැන ලැබී

    ** වැරදීමකින් මෙහි පළ වුනේ , නිසදැස් කොටසේ නැවත පළ කරන ලදී
    http://www.elakiri.com/forum/showthread.php?t=333935
     
    Last edited:

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ගොඩක් ලස්සණයි ...........මවකගේ ආදරය අකුරැ කරලා තියෙනවා .......ගොඩක් ලස්සණට........
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    හරිම ස0වෙදි නිර්මානයක් කසුන් ...
    අද දවසෙ ගොඩක් දෙමව්පියන් අත් වදින ස්0වෙදි ප්‍රශ්නයක් අපුරෑවට නිර්මානයකින් අපිට ගෙනත්..

    සාර්ථක නිර්මනයක්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    Section 1 Weraduna ekai.... , kamak nee , nisades baln nethi aya methanin balaganna