මචන්ලා උබල පාවිච්චි කරන හැන්ඩ්ස්ෆී එක මොකක්ද ස්ව්න්ඩ් හොදට තියෙන එකක් වෙන්න ඕන මගව තියෙන්නේ සෝනි පොන් එකක් බන්
Sennheiser ekak balapan. mage langa earphone ekai headphone ekai 2k ma thiyenawa
Sennheiser wage brand wala phone handfree na
Thiyanawa.Sennheiser wage brand wala phone handfree na
danna p#$ak katha karapan ban. unge cx series eka (eg: cx 1) , hd 1 in ear. mewa okkoma handsfree with mic

ai thoge sony oriya kela unada? Matanam eke sound qualityata gahanna ekak hambune na. Apple thama e wage same quality thiyenne
skull candy smoking bud 2
![]()
අයෙ ඉතින් කියන්න දෙයක් නෑ (RS 3800 ට මන් ගත්තේ mc එකෙන්)