හැන්ඩ් සැන්ටයිසර් ජේල්

-333-

Well-known member
  • Aug 3, 2014
    10,313
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    යාලූවනේ..
    හොඳ හැන්ඩ් සැන්ටයිසර් ජේල් මොනවද ඔයාල පාවිච්චි කරන. 5 ලීටර් කැන් එකක් අරගන්න එක වාසි වගේ නේද? ඒකෙන් පොඩි බෝතල් පුරවලා පාවිච්චි කරන්න පුළුවන්.

    නැත්තම් පොඩි 200 ml බෝතලයක් 700 ක් වත් වෙනවා. 4 litr 3000 ක් වගේ දාල තියනවා.

    ගන්න හොඳ තැනක් දන්න වද කොලබ අවට ඩිලිවරි කරන.? හොඳ රාජ්‍යයේ ලියාපදිංචි එකක් වෙන්න ඕන. නැත්තම් මොනවා දාලා දෙනවද කවුද දන්නේ. සමහර ඒවට අත පිච්චිලා වගේ යනවා. 99.9% ජර්ම් කිල් වෙන එකක් වෙන්න ත් ඕන. නැත්තම් හැන්ඩ් සැන්ටයිසර් පාවිච්චි කරලත කොරෝනා හැදුණොත් හුටා තමා.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    අතේ ගහනකොට ටිකක් දාගන්න හොදයි ,ලුබ්‍රිකන්ට වලට වැඩ හොදයි.බිෂබිජත් නැති වෙනවා ,ලිස්සල යනවා
     
    • Like
    Reactions: -333-

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් පාවිච්චි කරන්නෙ මේක මචන්. 500ML එක රු. 990/= යි.

    IMG_20201227_000100.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,313
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    මම නම් පාවිච්චි කරන්නෙ මේක මචන්. 500ML එක රු. 990/= යි.

    View attachment 107413
    මචං මේක හොදයි ද? අනීත ඒවා එක්ක බලද්දී ගානට ෂේප් වගේ. Daraz ඒ කේ අඩුවට තියනවා එක්ක.
     
    • Like
    Reactions: Lahiru120

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචං මේක හොදයි ද? අනීත ඒවා එක්ක බලද්දී ගානට ෂේප් වගේ. Daraz ඒ කේ අඩුවට තියනවා එක්ක.

    මේක ඇත්තටම හොදයි මචන්. අවුල් ස්මෙල් එකක් එහෙමත් නෑ. මම නම් ගත්තෙ හාඩ්වෙයාර් එකකින්. :rolleyes:
     
    • Like
    Reactions: -333-