හැන්දෑවේ 6 ට

zigzag69

Member
Feb 14, 2018
359
31
0

හැන්දෑවේ 6 ට බිත්තර බදින්න හොදනැද්ද ?
සන්ද්විට්ච් එකක් හදාගන්න බිත්තරයක් බදින්න හැදුවම අම්ම කෑගහනවනේ
:angry:
 
dilmadura

Active member
  • Jun 29, 2016
    559
    49
    28

    හැන්දෑවේ 6 ට බිත්තර බදින්න හොදනැද්ද ?
    සන්ද්විට්ච් එකක් හදාගන්න බිත්තරයක් බදින්න හැදුවම අම්ම කෑගහනවනේ
    :angry:

    6 n passe athe gahanna hda ne. kari suwadata amnussayo enawa.
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    අමනුස්සයෝ එනවලු බැදුම් සුවඳට :baffled:

    බොරු කතා නෙ. බොනකොට බයිට් එකට එලියේත් බදින්නෙ

    Maitreeta da chande dunne?
    :angry:

    දවසට රෑ 12 ට විතරත් හදාගෙන කනවා :D:D:yes::yes:
    ඔයා 12ට බදිනවනම් මම 6ට බද්දම මොකෝ :P

    6 n passe athe gahanna hda ne. kari suwadata amnussayo enawa.
    කෙරී නම් උන් කාපුදෙන් මම කන්නෙ නැනේ. බිත්තර ඒ වගේද
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,417
    113

    හැන්දෑවේ 6 ට බිත්තර බදින්න හොදනැද්ද ?
    සන්ද්විට්ච් එකක් හදාගන්න බිත්තරයක් බදින්න හැදුවම අම්ම කෑගහනවනේ
    :angry:

    6ට හොඳ නෑ විනාඩි 5ක් ඉඳලා 6.05ට බැදපං. 6ට අමනුස්සයෝ OT කරලා off වෙන වෙලාව.
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    බිත්තර බදින සුවදටලු බන් උන් එන්නෙ. වැඩක් කලා. ආච්චි දුම් අල්ලන කබල යටින් තියාගන සුවද කුඩු දුම් දාල බැදගත්ත. අව්ලක් නැ... thanks all for your opinions :D
     
    බිත්තර බදින සුවදටලු බන් උන් එන්නෙ. වැඩක් කලා. ආච්චි දුම් අල්ලන කබල යටින් තියාගන සුවද කුඩු දුම් දාල බැදගත්ත. අව්ලක් නැ... thanks all for your opinions :D

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මානසික ලෙඩක් තියෙනවා නං බෙහෙත් ගනින්. උබේ අම්මවත් එක්ක පලයන් ක්ලින්ක් ඒකට