හැනිබල් වෙන ජොබ් එකක් හොයාගනින්

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,050
    2,849
    113
    එක ලකුණකට free hit එකකට නටන්න ඕනේ නෑ ඇෆ්ගන් කාරයෝ වගේම මුල් over වල ගැහුවනම්

    උන්ගේ වැරද අම්පයර්ගේ පිට දානව, typical සිංහලු
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අපේ උන්ටම කියාපු coach,

    එක්කො ඌත් මෙහෙ ඉඳලා අපි වගේ වෙලාද කොහෙද
     
    • Like
    Reactions: corp