හැනිබල් වෙන ජොබ් එකක් හොයාගනින්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,687
    167,342
    113
    එකමත් එක රටක
    :lol:




    64ZUkHA.png
     
    Last edited:

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,428
    113
    කෝලි ඉන්න තිබුණේ හැනිබලයව හැමිනෝලා ගන්නෙ එහෙනම් 😁
     
    • Haha
    Reactions: Asmodeus

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,621
    125,121
    113
    දෙහිවල
    @Walter White dan match dinanawa. Bangladesh tour ekata thread ekak open karamu:rolleyes:

    ඊ ට පස්සේ ඒක පැරදුනාම අරූව අල්ලගන්න පුලුවන් නේ උගේ ත්‍රෙඩ් එක නිසා කියලා. 🥱

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉන්දියාවත් එක්ක මැච් දෙක තුනක් ගැහුවා නම් අපේ උන්ට වෙන ජොබ් එකක් හොයාගන්න තිබ්බ.
     
    • Like
    Reactions: corp

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඕක ඉස්සර ඉදන්ම ඔහොමයි. පණ්ඩිතයෙක්. ඒක review කරන්න ඉල්ලනකොට ඇයි 3rd umpire review කරේ නැත්තෙ?

    Umpires ල betting sites වල bet කරල ඇවිල්ල match එකේ umpiring කරනවද දන්නෙ නෑ.
    මේක match එකේ decision එකට කෙලින්ම impact වෙන call එකක්නෙ.
    මට නම් සැකයි.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕක ඉස්සර ඉදන්ම ඔහොමයි. පණ්ඩිතයෙක්. ඒක review කරන්න ඉල්ලනකොට ඇයි 3rd umpire review කරේ නැත්තෙ?

    Umpires ල betting sites වල bet කරල ඇවිල්ල match එකේ umpiring කරනවද දන්නෙ නෑ.
    මේක match එකේ decision එකට කෙලින්ම impact වෙන call එකක්නෙ.
    මට නම් සැකයි.
    No බෝල් එක තිර්ඩ් අම්පයිර් ට දන්නේ නැහැ ලු. එළ icc සීන් එකක්
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    No බෝල් එක තිර්ඩ් අම්පයිර් ට දන්නේ නැහැ ලු. එළ icc සීන් එකක්
    naha leg umpire ta third umpire gen check karanna puluwan tamanta sure natnam. Hanibal eka kale na.

    ICC eken remove karala tiyenne batsmanta no ball eka review karanna puluwan option ekalu. Lagak wenakan a option ekath tibba.
     
    • Like
    Reactions: Any.key