හැඳුනුම්පතක් ඈ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හැඳුනුම්පතක් ඈ

    2012.16.17 නිකුත් කරපු හැඳුනුම්පතක් ඈ...
    16 වෙනි මාසේ තියෙන්නේ ලංකාවෙම විතරයි ඈ..
    ඈයි අවුල්ද

    524385_231045600371613_2106398917_n.jpg

    පව් බං මූට කවදාවත් උපන්දිනේ සමරන්න වෙන්නෑ... අනේ පව්.. සිරිලංකාව
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-

    පව් බං මූට කවදාවත් උපන්දිනේ සමරන්න වෙන්නෑ... අනේ පව්.. සිරිලංකාව
    [/CENTER]

    FAIL

    යකෝ ඔය තියෙන්නේ නිකුත් කල දිනය. එහා පැත්තේ තමා උපන් දිනේ තියෙන්නේ :rofl::rofl: ඌට උපන්දිනේ සමරන්න පුළුවන් ඇති උපන්දිනෙත් ඔය වගේ ගොං ආතල් එකක් දීලා නැත්තම් :P:P
     
    Nohim Ys

    Well-known member
  • FAIL

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka

    2012.16.17 නිකුත් කරපු හැඳුනුම්පතක් ඈ...
    16 වෙනි මාසේ තියෙන්නේ ලංකාවෙම විතරයි ඈ..
    ඈයි අවුල්ද

    524385_231045600371613_2106398917_n.jpg

    පව් බං මූට කවදාවත් උපන්දිනේ සමරන්න වෙන්නෑ... අනේ පව්.. සිරිලංකාව

    Issaraha danne Issued Date eka bun. Birth Date eka danne passe
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ.. කක්කි සීන් එක බං.. :lol: ඌ හැඳුනුම්පත දැක්කම මානසිකව වැටෙන්න ඇති.. අවුලක් නෑ ඕයි ලංකාවටම එකයිනේ..:rofl:

    ඉස්සරහ පැත්තෙ දාන්නෙ නිකුත් කල දිනය මචෝ.. පිටිපස්සෙ තමා උපන්දිනය දාන්නෙ..:yes:

    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    FAIL

    යකෝ ඔය තියෙන්නේ නිකුත් කල දිනය. එහා පැත්තේ තමා උපන් දිනේ තියෙන්නේ :rofl::rofl: ඌට උපන්දිනේ සමරන්න පුළුවන් ඇති උපන්දිනෙත් ඔය වගේ ගොං ආතල් එකක් දීලා නැත්තම් :P:P

    මට නම් හිනා ගියේ ID එක දැකලා නෙවෙයි .
    මේක දැකලා :P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මේ ඉන්නෙ අනිත් පරයා.. මූ Screw SL ගෙ ගජයෙක්.. අර perumaal කියන දෙමලට පන දුන්නෙ මූ තමා.. කො බොල වෙ*ගෙ පුතො Screw SL

    මේ මොන පොන්~යෙක් ද ?
    නිකන් fake හදන් පිස්සු කෙලින්නේ නැතිව වැඩක් බලන් ඉදිය නම් නේද හොද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ මොන පොන්~යෙක් ද ?
    නිකන් fake හදන් පිස්සු කෙලින්නේ නැතිව වැඩක් බලන් ඉදිය නම් නේද හොද ?

    ෆෙක් හදන්:rofl: අනෙද කියන්නෙ :rofl:ෆෙක් රජ්ජුරුවො රට වැසියන්ට කියනවා ෆෙක් හදන්න එපාලු :rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ෆෙක් හදන්:rofl: අනෙද කියන්නෙ :rofl:ෆෙක් රජ්ජුරුවො රට වැසියන්ට කියනවා ෆෙක් හදන්න එපාලු :rofl:

    පල පල ඔටුවා .
    මට තියෙන්නේ මැට්ටා එක විතරයි .. :baffled:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    පව් බං මූට කවදාවත් උපන්දිනේ සමරන්න වෙන්නෑ... අනේ පව්.. සිරිලංකාව

    FAIL

    යකෝ ඔය තියෙන්නේ නිකුත් කල දිනය. එහා පැත්තේ තමා උපන් දිනේ තියෙන්නේ :rofl::rofl: ඌට උපන්දිනේ සමරන්න පුළුවන් ඇති උපන්දිනෙත් ඔය වගේ ගොං ආතල් එකක් දීලා නැත්තම් :P:P

    :baffled::baffled::baffled:

    නූල දාපු එකා ළිඳේ ද........????
     
    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    FAIL

    යකෝ ඔය තියෙන්නේ නිකුත් කල දිනය. එහා පැත්තේ තමා උපන් දිනේ තියෙන්නේ :rofl::rofl: ඌට උපන්දිනේ සමරන්න පුළුවන් ඇති උපන්දිනෙත් ඔය වගේ ගොං ආතල් එකක් දීලා නැත්තම් :P:P

    :yes::yes::yes: