හැඳුනුම්පතක් ඈ

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    FAIL

    යකෝ ඔය තියෙන්නේ නිකුත් කල දිනය. එහා පැත්තේ තමා උපන් දිනේ තියෙන්නේ :rofl::rofl: ඌට උපන්දිනේ සමරන්න පුළුවන් ඇති උපන්දිනෙත් ඔය වගේ ගොං ආතල් එකක් දීලා නැත්තම් :P:P

    :lol: :lol:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    FAIL

    යකෝ ඔය තියෙන්නේ නිකුත් කල දිනය. එහා පැත්තේ තමා උපන් දිනේ තියෙන්නේ :rofl::rofl: ඌට උපන්දිනේ සමරන්න පුළුවන් ඇති උපන්දිනෙත් ඔය වගේ ගොං ආතල් එකක් දීලා නැත්තම් :P:P

    Ha ha. Eka patta. Sigithi athal.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    FAIL

    යකෝ ඔය තියෙන්නේ නිකුත් කල දිනය. එහා පැත්තේ තමා උපන් දිනේ තියෙන්නේ :rofl::rofl: ඌට උපන්දිනේ සමරන්න පුළුවන් ඇති උපන්දිනෙත් ඔය වගේ ගොං ආතල් එකක් දීලා නැත්තම් :P:P

    :rofl::rofl::rofl: supurudu lesa podi ekawa lidata daala... paw ban
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113

    2012.16.17 නිකුත් කරපු හැඳුනුම්පතක් ඈ...
    16 වෙනි මාසේ තියෙන්නේ ලංකාවෙම විතරයි ඈ..
    ඈයි අවුල්ද

    524385_231045600371613_2106398917_n.jpg

    පව් බං මූට කවදාවත් උපන්දිනේ සමරන්න වෙන්නෑ... අනේ පව්.. සිරිලංකාව

    ethana danne upan dine newe ban. oka issue kala dawasa. ubata weradunada kohedo :baffled::baffled::P;)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය වගේ සීන් එකක් මගේ යාළුවෙකුටත් උනා, මිනිහගේ හැඳුනුම්පත් අංකයම තව පොරකට තිබිලා, :baffled: ඩයලොග් එකෙන් සිම් එකක් ගන්න ගියාම තමයි දැනගෙන තියෙන්නේ, :oo: කලින් එකා පොල්ලක් තියලා, :shocked: එක ගෙවනකම් මූට සිම් එකක් ගන්න බැහැ, :no: ඩයලොග් එකෙන් සීන් එක පිලි අරගෙනම නැහැ, අන්තිමට මූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ගිහින් තමයි අවුල ලිහා ගත්තේ, :P අන්තිමට කොහොම හරි පොරට අළුත් හැඳුනුම්පත් අංකයක් තමයි ලැබුනේ . . . :cool:
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28

    2012.16.17 නිකුත් කරපු හැඳුනුම්පතක් ඈ...
    16 වෙනි මාසේ තියෙන්නේ ලංකාවෙම විතරයි ඈ..
    ඈයි අවුල්ද

    524385_231045600371613_2106398917_n.jpg

    පව් බං මූට කවදාවත් උපන්දිනේ සමරන්න වෙන්නෑ... අනේ පව්.. සිරිලංකාව

    Onna kiwwa moda kathavak , ethana kohomath danne upandine nemeine ban, ethana danne issue karapu davasa, ethakota ithin eka kohomada birthday ekath ekka sambanda wenne :)