හැඳුනුම්පත් කාර්යාලය බත්තරමුල්ලට
හැඳුනුම්පත් කාර්යාලය බත්තරමුල්ලට
අද හා 26 එක්දින සේවාව නෑ
ලසිත දුමින්ද
ජාතික හැඳුනුම්පත් ලබාදීමේ එක්දින සේවාවන් 23 හා 26 යන දිනවල ක්‍රියාත්මක නොකරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල පිහිටි 'සුහුරුපාය' ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමේ කටයුතු හේතුවෙන් එම දිනවල එක්දින සේවාවන් අත්හිටවූ බව එහි ප්‍රකාශකයෙක් ඊයේ (22 වැනිදා) 'දිවයින'ට පැවසීය.
27 වැනිදා (අඟහරුවාදා) දින සිට සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි නව කාර්යාලයේ සිට එක්දින සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
http://www.divaina.com/2016/09/23/news07.html