හැපි වැලන්ටයින්ස් ඩේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    නෑ බන් කෙල්ලන්ගෙ එකෙන් එන්නෙ සමන් පිච්ච සුවදක්
    අරූ බොරු කියන්නේ
    :lol::lol::lol::lol::lol::lol:

    sirawatama ban
    anuradhaya mata hithenne hoda badukaarayek wage apita arthal denawa
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ආ....මචං ගොඩ කාලෙකිං... ඡන්දෙන් පස්සෙ අදද ආවෙ මචෝ............. :):)

    අනේ ඔව් බන් ගම අයෙත් බල්ලට ගියා
    අපි මේ කැලේ පැනලා ඉන්නේ
    ගමෙන් එලවලා දාල හිටපු දහදුරා හම්බද බලු රැලක් බන්
    මුන් අයෙත් ගමං අල්ල ගත්තනේ
    දැන් ගම පුරාම පහරනවා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනේ ඔව් බන් ගම අයෙත් බල්ලට ගියා
    අපි මේ කැලේ පැනලා ඉන්නේ
    ගමෙන් එලවලා දාල හිටපු දහදුරා හම්බද බලු රැලක් බන්
    මුන් අයෙත් ගමං අල්ල ගත්තනේ

    දැන් ගම පුරාම පහරනවා
    ඒකනෙ ඒකනෙ අපේ ගමෙත් ඕකයි තත්වෙ, රටේම ඕකයි වෙලා තියෙන්නෙ.
    රටේම මිනිස්සුන්ට හිතිල කලිං හිටපු බලු රැල හොදයි කියල පස්සෙ ආපු නරි රැලට වඩා කියල.


    කලිං නරි රැල පහරපු පැහැරිල්ලෙ හැටියට බලුරැල දාහෙන් සම්පතයි කියල රටේම උංට දැන් තේරිල.
     
    Last edited: