හැපි හෙන් සහ නෙල් ෆාම්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Mama last week keels customer support ekata email kala prima, cic chicken products danna ,(meat), nathnam customer s la keels eken wena ewata yanna wenawa kiyala. Next day cl kara un mata, management ekata problem eka forward kara, cic priema farm fresh denna thama process ekak ne kiwwa, eth freezed products hari available karannam kiwwa. Umbalath keels customer support ekata email karala wedeta sup ekak denna

    Good work mchn
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ඔව්. උන්ගේ ෆාම් එක තියෙන්නේ මදුරන්කුලියේ... අහිංසක සිංහල ගෑනු මිනිස්සු 180+ විතර වැඩ කරා 2012 කාලේ වගේ මතක විදිහට මම ගියා එහෙට Internal Audit එකකට... මට්ටක්කුලියේ තමයි ස්ටෝර්ස් තියෙන්නේ.... දෙමල හම්බ අය තමයි ප්ලේස් තියෙන්නේ.. මම වේලාසනින් කැපුන එතනින්... ඒ කාලෙම. අපේ එවුන් බිස්නස් වලට දක්ෂ නෑ බන්... හිටියත් බොහොම පොඩ්ඩයි.. උන්ගේත් ලොකුකම ඔලුවට ගහල වැඩක් කරගන්න බෑ හරියට

    ඇම්මක් තියන උන් ඉන්න ඕනෙ..

    මාත් ලොකු ප්ලෑන් එකකට පොඩි වැඩකින් පටන් ගන්න ප්ලෑන් කරන් යනව මේ ටිකේ...
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Eka thamai. Habai ithin biththara godak genne na. Pettiyaka Biththara dagena awith bankuwaka wadi wela wikunanne. Iwara unama yanawa.


    Biththara nam Supiri.

    මිනිස්සු වැඩියෙන් ඉල්ලද්දි සැපයුම වැඩි කරයි..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    ඇම්මක් තියන උන් ඉන්න ඕනෙ..

    මාත් ලොකු ප්ලෑන් එකකට පොඩි වැඩකින් පටන් ගන්න ප්ලෑන් කරන් යනව මේ ටිකේ...


    Ela jaya wewaa...!