~~//...හැපුවෝ..කෑවෝ..ඉවරෝ..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
Woman accused in penis attack


2.JPG


3.JPG
කෙල්ලෙක් කොල්ලෙක්ගේ රහස් ප්‍රදේශය හපලා
 

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
මාතරින් පුරුෂ ලිංග දඩයම් කරන ගණිකාවක් මතුවෙයි!

pros-prew.jpg
මාතර ප්‍රදේශයේ ගණිකාවක් විසින් එම අවට ප්‍රදේශවල පුද්ගලයන් තිදෙනෙකුගේ ලිංගික අවයව වලට බරපතල හානි කර ඇති බව වාර්තා වේ.

මේ පිලිබඳ දැනටමත් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම සිදුවීමට භාජනය වූ පුද්ගලයන් තිදෙනා මේවනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.


එම සිදුවීමට ටික දිනකට ප්‍රථම කාන්තාවක විසින් මුල්‍යමය ගැටළුවක් හේතුවෙන් බාබර් වරයෙකු වූ සිය පෙම්වතාගේ ලිංගික අවයවය වෙන්වන තෙක්ම සපා කා ඇති අතර ඔහු ද අසාධ්‍යය තත්වයෙන් මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.


එම කාන්තාව ඉහත සිදුවීම් වලටද සම්බන්ධදැයි යන්න පොලිසිය විසින් මේවනවිට පරීක්ෂණ පවත්වමින් සිටි.


http://www.**Please do not spam****...pam**/2012/05/blog-post_22.html#ixzz1vo9v7PJS
 

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
දැන් ඉතින් දත් වැටිච්ච නාකි ගණිකාවන් ගේ පිහිට තමයි...????