හැබෑටම මේ රුපවාහිනී වැඩසටහන් වලට slim neilsen සම්ම

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    හැබෑටම මේ රුපවාහිනී වැඩසටහන් වලට slim neilsen සම්ම

    හැබෑටම මේ රුපවාහිනී වැඩසටහන් වලට slim neilsen සම්මාන දෙන්නෙ කොහොමද ? ?
    කිසියම් රුපවාහිනි නාලිකාවක කිසියම් වැඩසටහනක් නැරඹු ප්‍රේක්ෂක සංඛ්‍යාව සොයාගන්න ක්‍රමයක් තිබේද ?
    නො එසේනම් සමීක්ෂණ ආයතන දත්ත/ තොරතුරු රැස්කරගන්නේ කෙසේද ?
    ඔබලාගෙන් කිසිවෙකු එවන් සමීක්ෂණයකට සහබාගි වී තිබේද ? ලියන්න .
    දන්නා කෙනෙක් කරුණාකර කරන්න .
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හැබෑටම මේ රුපවාහිනී වැඩසටහන් වලට slim neilsen සම්මාන දෙන්නෙ කොහොමද ? ?
    කිසියම් රුපවාහිනි නාලිකාවක කිසියම් වැඩසටහනක් නැරඹු ප්‍රේක්ෂක සංඛ්‍යාව සොයාගන්න ක්‍රමයක් තිබේද ?
    නො එසේනම් සමීක්ෂණ ආයතන දත්ත/ තොරතුරු රැස්කරගන්නේ කෙසේද ?
    ඔබලාගෙන් කිසිවෙකු එවන් සමීක්ෂණයකට සහබාගි වී තිබේද ? ලියන්න .
    දන්නා කෙනෙක් කරුණාකර කරන්න .

    ඔහෙම එකක්නෑ බං ඉල්ලන එවුන්ට දීලා දානව:P:baffled::rofl::lol::lol::lol:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    එක දවසක් නම් අපේ ගෙදරට ඇවිත් තියෙනවා Slim Neilsen එකෙන් data collect කරන්න. අපෙන් ප්‍රශ්න වගයක් එහෙම අහලා form එකක් පුරවගත්තා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඇයි බං සර් අපි අහවල් එකෙන් සමීක්ෂණයක් කරනව සගේ වටිනාකාලයෙන් සුට්ටක් අපිට ගන්න පුලුවන්ද අහගෙන එන්නෙ ගෙවල් වලට :lol::rofl:
    අහු වෙලා නැතෙයි ?

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    To ensure that the results represent the diverse population of Sri Lanka, the interviews are carried out in all the provinces. We would like to inform you that the SLIM Nielsen Peoples Awards is based on a sample survey conducted by The Nielsen Company encompassing a sample of 5,050, equally split between males and females, and between the ages of 16-65 years living in both urban and rural areas. The survey which has already commenced, will go on for a period of 5 consecutive months, with a random sample of 1,010 per month conducted through face to face interviews at an all island level.

    http://www.slim.lk/index.php?route=information/information&section=9&information_id=16
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    එක දවසක් නම් අපේ ගෙදරට ඇවිත් තියෙනවා Slim Neilsen එකෙන් data collect කරන්න. අපෙන් ප්‍රශ්න වගයක් එහෙම අහලා form එකක් පුරවගත්තා.

    සමීක්ෂනයට සහභාගී වෙන යට තිබේද ?
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    umba inne wanniyeda ban.. mehe nam oyawage sameekshana walata nitharama enawa

    එතකොට වන්නියේ ඉන්නෙ ප්‍රෙක්ෂකයෝ නෙමේ නම් කොලොඹට විතරක් ඔය ගොරක චන්නෙල් පෙන්නල සමීක්ෂණ කොරන්නේ අපේ වන්නියේ ඇත්තන්ට සමාජ රෝග ප්‍රතිශතය බස්නාහිර පළාතේ කට්ටියට වඩා අඩු හින්ද මයි හිතේ .
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හැබෑටම මේ රුපවාහිනී වැඩසටහන් වලට slim neilsen සම්මාන දෙන්නෙ කොහොමද ? ?
    කිසියම් රුපවාහිනි නාලිකාවක කිසියම් වැඩසටහනක් නැරඹු ප්‍රේක්ෂක සංඛ්‍යාව සොයාගන්න ක්‍රමයක් තිබේද ?
    නො එසේනම් සමීක්ෂණ ආයතන දත්ත/ තොරතුරු රැස්කරගන්නේ කෙසේද ?
    ඔබලාගෙන් කිසිවෙකු එවන් සමීක්ෂණයකට සහබාගි වී තිබේද ? ලියන්න .
    දන්නා කෙනෙක් කරුණාකර කරන්න .

    සල්ලි දුන්නම දෙනවා
    උඹ ලංකාවේද මෙහේ ඔක්කොම සල්ලි වලට

    :rofl::rofl::rofl::rolleyes::rolleyes: