හැබෑටම මේ රුපවාහිනී වැඩසටහන් වලට slim neilsen සම්ම
හැබෑටම මේ රුපවාහිනී වැඩසටහන් වලට slim neilsen සම්මාන දෙන්නෙ කොහොමද ? ?
කිසියම් රුපවාහිනි නාලිකාවක කිසියම් වැඩසටහනක් නැරඹු ප්‍රේක්ෂක සංඛ්‍යාව සොයාගන්න ක්‍රමයක් තිබේද ?
නො එසේනම් සමීක්ෂණ ආයතන දත්ත/ තොරතුරු රැස්කරගන්නේ කෙසේද ?
ඔබලාගෙන් කිසිවෙකු එවන් සමීක්ෂණයකට සහබාගි වී තිබේද ? ලියන්න .
දන්නා කෙනෙක් කරුණාකර කරන්න .

Last edited: