ඔන්න කරනවනම් වැඩක්. හැබැයි ඉතින් ඕවා ක්‍රියාත්මක වෙයිද නැද්ද දන්නේ නෑ.

ඇයි බං මේකේ ඉන්නේFB එකෙන් රට හදන්න හැලි ලියන උන්ට ඔන්න අවස්ථාව






හැම ව්‍යවස්ථා සංශෝධනයකදීම ඔය ඇඩ් එක දානවා බන්. අලුත් ආණ්ඩුවක් ආපුවම කොපි පේස්ට් කරන්ඩ විතරයි තියෙන්නෙ.