හැමට අවස්ථාවක් රට හදන්න

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඔන්න කරනවනම් වැඩක්. හැබැයි ඉතින් ඕවා ක්‍රියාත්මක වෙයිද නැද්ද දන්නේ නෑ.

    B2CC2084-1DCD-4F1E-B897-6356DC8B2225.jpeg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගානන්දගෙ ජන සම්මත ව්‍යවස්ථාවට කවුන්ටර් ඇටැක් එකක් විදියට තමා මෙක හදනවා ඇත්තේ.

    ඊලග ජනාධිපතිවරණෙට මෙක උස්සන් එයි ඔනි කියල හිතුනොත්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ගිය ආණ්ඩුවෙන් එකතු කරපුවත් ආයෙ විශ්ලේෂණය කරල බලල ගත්ත නන් හරි. උන්ට ඕනිව විතරනෙ දාල තිබ්බෙ
     
    • Like
    Reactions: rarabhagya

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක හොද අවස්ථාවක් හැබැයි තනි තනියෙන් මේක යවනවා වෙනුවට පිරිසක් එකතු වෙලා NGO වල පිහිටක් නැතුව රට වෙනුවෙන් හොද ව්‍යවස්ථා යෝජනාවලියක් සකසලා ඒ එක්කම ඒ ගැන හොද මාධ්‍ය ප්‍රචාරණයක් තියලා රජයට බාර දුන්නා නම් වටිනවා

    රජයටත් එතකොට ඒ ගැන සලකා බලන්නම වෙනවා මිනිස්සු දන්නා නිසා.

    රටට ආදරේ පිරිස කෙසේ වෙතත් NGO පිරිස් නම් මේක කරාවි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රටක ව්‍යවස්ථාවක් හදන්න තරම් උගත් බුද්ධිමත් මිනිස්සු ලංකාවෙ ඉන්නවද? නෑ නේද? :confused:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    FB එකෙන් රට හදන්න හැලි ලියන උන්ට ඔන්න අවස්ථාව
    ඇයි බං මේකේ ඉන්නේ :lol::lol:
    ගොං හුත්තල සෙට් එකක්ම. සමහර උන් වැඩ කරන්නේ පක්ෂ වල සෝෂල් මිඩියා යුනිට් වල. ස්කිල් එකක් නැතිව කරගන්න දෙයක් නැතිව ඒ වගේ ජොබක් කරනවා..තව අනාතයෝ සෙට් එකක් ඉන්නව තමන්ට කරගෙන නෑ හැබැයි උපදෙස් දෙනවා :lol:
    ලොකුම අනාතයෝ සෙට් එකක් ඉන්නේ. ගොං හුත්තලට තේරෙන්නේ නෑ රනිල් ,මහින්ද,ගෝටා ,සජිත්,අනුර උන් අන්තිමට එකම සර්කල් එකක කියල. මුන්ට පට්ට ස්වයං වින්දනයක් එන්නේ බයියො ටොයියොන්ට (ටොයියො කිවම අලි,ටැලිපොං, 3 අයත්) ආතල් දෙනවා. ටොයියො බයියොන්ට ආතල් දෙනවා කිරියේ. හෙන ස්වංය වින්දනයක් ගන්නේ. සමහර උන්ගේ ත්‍රෙඩ් ඔක්කොම දේශපාලන ඒව විතරයි :lol::lol::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    19න් ජනාධිපති පියන් කලා
    20න් අගමැති පියන් කලා
    දෙකටම අත උස්සපු එවුන්
    අන්තිමට මහින්දටම ඇරියා නේ ...
     
    • Like
    Reactions: rarabhagya

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හැම ව්‍යවස්ථා සංශෝධනයකදීම ඔය ඇඩ් එක දානවා බන්. අලුත් ආණ්ඩුවක් ආපුවම කොපි පේස්ට් කරන්ඩ විතරයි තියෙන්නෙ.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    හැම ව්‍යවස්ථා සංශෝධනයකදීම ඔය ඇඩ් එක දානවා බන්. අලුත් ආණ්ඩුවක් ආපුවම කොපි පේස්ට් කරන්ඩ විතරයි තියෙන්නෙ.

    ඒක තමා කොච්චර දුරට ඕක වැඩ කරයිද දන්නේ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න අවස්තාව , ගේ මුල්ලෙ හැoගිලා රට හදන්ඩ ටෝක්ස් දෙන උන් දැම්ම තමන්ගෙ අදහස් පෝස්ට් කරපල්ල , පස්සෙ බුරන්ඩ එහෙම එන්ඩ එපා විවස්තාව හොද නැ අරක මේක අනික කියාගෙන..


    වැදග්ත්ම දේ පොස්ට් කරන්ඩ කලින් ලියපුව මේකෙ පොටෝ එකක් ගහල දාපල්ල නැත්තන් අපි ද්න්නෙ නැනෙ එහෙම එකක් යැවුවද කියලවත්... නැත්තත් ගු ඇන් පි බඩු කියයි යැවුව ඒව වැටිල නැ අරක් මේක අනික කියල..
     
    • Like
    Reactions: wtsamantha