car eka lock karanna amathaka vela giya shades deka casing eka pitinma ussala. 6000s ganakda koheda. epavenava bn lankavama

gedara gavadi. mn key eka aran giye karumeta lock ebuve na.කොහෙදිද?
සතුටු වෙයන් වාහනේ උස්සපු නැති එකට.
නාගරික ප්රදේශයකද උඹ ඉන්නෙ.gedara gavadi. mn key eka aran giye karumeta lock ebuve na.
na bn eyes valata comfortable drive karanakota6000/- mokkda bn.. uth asawata dannanegannatte.. uba mukut hitannepa![]()
ඔව් ඉඩම් ගනන් වැඩිම පැත්තකනාගරික ප්රදේශයකද උඹ ඉන්නෙ.

එහෙනම් ඉතින් ලොක් නොකර යනව කියන්නෙ ගොබ්බම වැඩක්. අපෙ වගේ ගොඩතරේ නම් තව කමක් නෑ. මෙහෙ නම් මොකෙක්වත් නෑ ඔව්ව උස්සන් යන්න. පොල් හොරු තමා ඉන්නෙ.na bn eyes valata comfortable drive karanakota
ඔව් ඉඩම් ගනන් වැඩිම පැත්තක![]()
Kurundu wattheds umba innena bn eyes valata comfortable drive karanakota
ඔව් ඉඩම් ගනන් වැඩිම පැත්තක![]()
සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඔනි bnඑහෙනම් ඉතින් ලොක් නොකර යනව කියන්නෙ ගොබ්බම වැඩක්. අපෙ වගේ ගොඩතරේ නම් තව කමක් නෑ. මෙහෙ නම් මොකෙක්වත් නෑ ඔව්ව උස්සන් යන්න. පොල් හොරු තමා ඉන්නෙ.
Port City?na bn eyes valata comfortable drive karanakota
ඔව් ඉඩම් ගනන් වැඩිම පැත්තක![]()
ලොක් කරන්න අමතක වීමේ දඩය රු.6000 කියලා හිතා ගනින්car eka lock karanna amathaka vela giya shades deka casing eka pitinma ussala. 6000s ganakda koheda. epavenava bn lankavama
උඹ ඒ පැත්තේ යනවා එහෙම නෙවෙයි....සතුටු වෙන්න....
හරිහමං හොරෙකුට අහුවුණානං,
බොනට් එක ඇරල එන්ජිමත් ගලවගෙන යනව...