හැමතැනම හොරු පරිස්සම් වෙයල්ලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,138
    113
    34
    Kalutara
    na bn eyes valata comfortable drive karanakota

    ඔව් ඉඩම් ගනන් වැඩිම පැත්තක :P
    එහෙනම් ඉතින් ලොක් නොකර යනව කියන්නෙ ගොබ්බම වැඩක්. අපෙ වගේ ගොඩතරේ නම් තව කමක් නෑ. මෙහෙ නම් මොකෙක්වත් නෑ ඔව්ව උස්සන් යන්න. පොල් හොරු තමා ඉන්නෙ.
     
    • Sad
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    එහෙනම් ඉතින් ලොක් නොකර යනව කියන්නෙ ගොබ්බම වැඩක්. අපෙ වගේ ගොඩතරේ නම් තව කමක් නෑ. මෙහෙ නම් මොකෙක්වත් නෑ ඔව්ව උස්සන් යන්න. පොල් හොරු තමා ඉන්නෙ.
    සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඔනි bn
     
    • Sad
    Reactions: Heshan Daminda

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    bump

    සතුටු වෙන්න....
    හරිහමං හොරෙකුට අහුවුණානං,
    බොනට් එක ඇරල එන්ජිමත් ගලවගෙන යනව...
    උඹ ඒ පැත්තේ යනවා එහෙම නෙවෙයි.... 😁
    ------ Post added on Dec 8, 2021 at 10:49 AM
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මොනාද අයියෙ රු6000 කන්නාඩි තියල යන්නෙ කට්ට කාගෙන උස්සපු එකටත් පාඩුයි - මීට හොරා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,407
    113
    කෑගල්ල
    හපොයි මගේ එකේත් වේලාවකට ලොක් කාරාට ලොක් වේන්නේ නෑ එක දොරක්. දේපාරක් විතර lock, unlock කරාම තමා වැඩේ හරියන්නේ. ලැප් එක තමා හැම වේලේම ඔක ඇතුලේ තියේන්නේ. ඉයේත් atm එකට ගිහින් එනකොට දැක්කේ ලොක් වෙලා නෑ කියලා ඒ දොර. බොක්ක කූල් වෙලා ගියා. අවුලක් වෙලා නෑ.