හැමදාම කොළඹට වෙලා මෙහෙම සීතලේ ඉන්න තිබුණානම්..😎😎😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ඇගට පට්ට ෆිට් එකක් දැනෙන්නේ.. හොඳට නින්දත් යනවා.හොඳට කන්නත් පුලුවන්.කේන්ති යනවාත් අඩුයි.. ඇඟ පිච්චෙන්නෙත් නෑ...සුද්දෝ ජපන්නු දියුණු වෙන්නේ ඇයි කියලා දැන් හිතාගන්න පුලුවන්..ලංකාවේ ගස් කැපීම = දුප්පත්වීම... :yes: :yes: :yes:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    Saudi Arabia /UAE /Qatar /Kuwait/Singapore /Malaysia
    එතකොට මේවා 🤔
    ඔවා බහුතරය තෙල් බලය බන්.. ඉලෙක්ට්‍රික් වලින් ලෝකේ දුවන්න ගත්තම ඔවා තමා දුප්පත්ම රටවල් වෙන්නේ.. :yes:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    ඔවා බහුතරය තෙල් බලය බන්.. ඉලෙක්ට්‍රික් වලින් ලෝකේ දුවන්න ගත්තම ඔවා තමා දුප්පත්ම රටවල් වෙන්නේ.. :yes:
    එතකොට Hoover Dam එක හදල සුපිරි නගරයක් ගහපු කතාව අහලා නැද්ද 😶
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඒක ඇමරිකන් කොලනියක්..තනිකර ඇමරිකන් ආධාර සහ වංචා දූෂණ නැතිවීමෙන් තමා දියුණු උනේ.. :yes:
    ubata pissu
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,889
    23,569
    113
    Saudi Arabia /UAE /Qatar /Kuwait/Singapore /Malaysia
    එතකොට මේවා 🤔
    ඔය ඔක්කොම එක දෙයක් දෙකක් මතම ඩිපෙන්ඩ් වෙලා දියුණු වෙලා තියෙනව රවටල්. නිකන් ලක් එකට වගේ.
    අනිත් එක ඔය රටවල උනත් සමාජීය වශයෙන් ගත්තොත් සීතල රටවල තරන් දියුණුවක් නෑ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    ඔය ඔක්කොම එක දෙයක් දෙකක් මතම ඩිපෙන්ඩ් වෙලා දියුණු වෙලා තියෙනව රවටල්. නිකන් ලක් එකට වගේ.
    අනිත් එක ඔය රටවල උනත් සමාජීය වශයෙන් ගත්තොත් සීතල රටවල තරන් දියුණුවක් නෑ.
    එතකොට සීතල තිබිලත් Moldova /Albania /Bosnia වගේ රටවල් දියුණු නැත්තේ ඇයි
     
    • Like
    Reactions: Mr Bones

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,889
    23,569
    113
    එතකොට සීතල තිබිලත් Moldova /Albania /Bosnia වගේ රටවල් දියුණු නැත්තේ ඇයි
    ප්‍රතිශතයක් විදිහට බලපන්. GDP per capita වගේ පාවිච්චි කරල ඕනෙනන් ඕකට මෙට්‍රික් එකක් හදාගන්නත් පුලුවන්.

    අනික උබල දන්නවද සීතල වෙනකොට ඇගේ කැලරි දහනය මාර විදිහට වැඩි වෙනව කියල. ඒ කියන්නෙ සීතල රටවල උන්ට වැඩිපුර කෑම කාලත් ඇග ගානට තියාගන්න පුලුවන්.
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    467
    410
    63
    lanka
    ඔවා බහුතරය තෙල් බලය බන්.. ඉලෙක්ට්‍රික් වලින් ලෝකේ දුවන්න ගත්තම ඔවා තමා දුප්පත්ම රටවල් වෙන්නේ.. :yes:
    දැන් සෞදි වල electric car production එකකුත් යනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    ඔවා බහුතරය තෙල් බලය බන්.. ඉලෙක්ට්‍රික් වලින් ලෝකේ දුවන්න ගත්තම ඔවා තමා දුප්පත්ම රටවල් වෙන්නේ.. :yes:
    තෙල් ටොන් ගණං පුච්චගෙන මුහුදෙ නැවු යනකල්, අහසෙ ප්ලේන් යනකල් ඕක වෙන්නෙ නෑ...
    හැබැයි,
    ඉලෙක්ට්‍රික් වලින් නෙමෙයි, නියුක්ලියර් වලින්නං ඔය වගේ පෙරලියක් වෙන්න පුලුවන්...

    තෙල් නිධි ඉවරවෙච්ච කාලෙක අප්‍රිකාවෙ ඛනිජ හාරල ගන්න චීනෙයි, ඕස්ට්‍රේලියාවයි මුදල්මය අතින්, අනිත් හැම රටටම වඩා ඉස්සරහට එයි නේ...??
    අරාබිකරේ දැන් ටික ටික සංචාරක සීන් එකට එන්ටර් වෙනව... තෙල් නැති වෙන කාලෙකට ගහන බැකප් ප්ලෑන් එකක් වෙන්නත් පුලුවන් ඒක...
    ඇමරිකාවට රත්තරං තියෙනව,

    අපිනං කොහෙන් හරි ලෝන් එකක් දාගෙන මෙහෙම්මම ඉඳියි...
     
    Last edited:
    • Like
    Reactions: Chimpanzee Putha

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ඔය ඔක්කොම එක දෙයක් දෙකක් මතම ඩිපෙන්ඩ් වෙලා දියුණු වෙලා තියෙනව රවටල්. නිකන් ලක් එකට වගේ.
    අනිත් එක ඔය රටවල උනත් සමාජීය වශයෙන් ගත්තොත් සීතල රටවල තරන් දියුණුවක් නෑ.
    :yes: :yes: :yes: :yes: