ඇගට පට්ට ෆිට් එකක් දැනෙන්නේ.. හොඳට නින්දත් යනවා.හොඳට කන්නත් පුලුවන්.කේන්ති යනවාත් අඩුයි.. ඇඟ පිච්චෙන්නෙත් නෑ...සුද්දෝ ජපන්නු දියුණු වෙන්නේ ඇයි කියලා දැන් හිතාගන්න පුලුවන්..ලංකාවේ ගස් කැපීම = දුප්පත්වීම...
ඔවා බහුතරය තෙල් බලය බන්.. ඉලෙක්ට්‍රික් වලින් ලෝකේ දුවන්න ගත්තම ඔවා තමා දුප්පත්ම රටවල් වෙන්නේ..Saudi Arabia /UAE /Qatar /Kuwait/Singapore /Malaysia
එතකොට මේවා![]()
ඒක ඇමරිකන් කොලනියක්..තනිකර ඇමරිකන් ආධාර සහ වංචා දූෂණ නැතිවීමෙන් තමා දියුණු උනේ..ethakota Singapore
එතකොට Hoover Dam එක හදල සුපිරි නගරයක් ගහපු කතාව අහලා නැද්දඔවා බහුතරය තෙල් බලය බන්.. ඉලෙක්ට්‍රික් වලින් ලෝකේ දුවන්න ගත්තම ඔවා තමා දුප්පත්ම රටවල් වෙන්නේ..![]()
ubata pissuඒක ඇමරිකන් කොලනියක්..තනිකර ඇමරිකන් ආධාර සහ වංචා දූෂණ නැතිවීමෙන් තමා දියුණු උනේ..![]()
ඔය ඔක්කොම එක දෙයක් දෙකක් මතම ඩිපෙන්ඩ් වෙලා දියුණු වෙලා තියෙනව රවටල්. නිකන් ලක් එකට වගේ.Saudi Arabia /UAE /Qatar /Kuwait/Singapore /Malaysia
එතකොට මේවා![]()
එතකොට සීතල තිබිලත් Moldova /Albania /Bosnia වගේ රටවල් දියුණු නැත්තේ ඇයිඔය ඔක්කොම එක දෙයක් දෙකක් මතම ඩිපෙන්ඩ් වෙලා දියුණු වෙලා තියෙනව රවටල්. නිකන් ලක් එකට වගේ.
අනිත් එක ඔය රටවල උනත් සමාජීය වශයෙන් ගත්තොත් සීතල රටවල තරන් දියුණුවක් නෑ.
ප්‍රතිශතයක් විදිහට බලපන්. GDP per capita වගේ පාවිච්චි කරල ඕනෙනන් ඕකට මෙට්‍රික් එකක් හදාගන්නත් පුලුවන්.එතකොට සීතල තිබිලත් Moldova /Albania /Bosnia වගේ රටවල් දියුණු නැත්තේ ඇයි
දැන් සෞදි වල electric car production එකකුත් යනවාඔවා බහුතරය තෙල් බලය බන්.. ඉලෙක්ට්‍රික් වලින් ලෝකේ දුවන්න ගත්තම ඔවා තමා දුප්පත්ම රටවල් වෙන්නේ..![]()
තෙල් ටොන් ගණං පුච්චගෙන මුහුදෙ නැවු යනකල්, අහසෙ ප්ලේන් යනකල් ඕක වෙන්නෙ නෑ...ඔවා බහුතරය තෙල් බලය බන්.. ඉලෙක්ට්‍රික් වලින් ලෝකේ දුවන්න ගත්තම ඔවා තමා දුප්පත්ම රටවල් වෙන්නේ..![]()
ඔය ඔක්කොම එක දෙයක් දෙකක් මතම ඩිපෙන්ඩ් වෙලා දියුණු වෙලා තියෙනව රවටල්. නිකන් ලක් එකට වගේ.
අනිත් එක ඔය රටවල උනත් සමාජීය වශයෙන් ගත්තොත් සීතල රටවල තරන් දියුණුවක් නෑ.
