හැමදාම ගහපල්ලා, නෑ අවුල්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හැමදාම ගහපල්ලා, නෑ අවුල්

    article-2518802-19DF4A1100000578-942_634x363.jpg


    "ස්ව‍යං වින්ධනය ඔබගේ සෞඛ‍යට හිතකරයි"

    මෙමගින් දියවැඩියාව හා පිළිකාවලින් වැලකිය හැකියි. තවද නින්ද නොයාම , ආතතිය වගේ රෝගවලට පිළියම් ලැබෙන බවත් රුධිර පීඩනය අඩු කිරීම ආත්මාභිමානය වැඩිකිරීමට මෙමගින් හැකිවන බවත් තහවුරු කරගෙන තිබේ.

    ලෝකයේ 94% පිරිමින් ස්ව‍යං වින්දනයේ යෙදෙන අතර ගැහැණුන් 85% කි.

    ඕස්ත්‍රේලියානු සිඩ්නි සරසවියේ මහාචාර්‍ය වරුන් පිරිසක් මෙම පරීක්ශනය සිදුකර ඇත.

    logo_mol.gif

     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අ* ගහලා කොහොමද බං ආත්මාභිමානය වැඩිකරගන්නේ.
    මහාචාර්ය වරුන්ට පිස්සු මයෙ හිතේ. :P
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,507
    3,750
    113
    api kiwwata karuwath piliganne ne. mahacharya kiwwama okkoma wedeta ready.. aw aw forearms ehema hedila ei lassanata