හැමදාම ගිටාර් එක ටියුන් කරන්න ඕනද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,329
    113
    34
    Kalutara
    කොහොමද beginner කෙනෙක් විදිහට ගිටාර් එක out of tune ද කියලා දැනගන්නේ? හැමදාම ටියුන් එකේද තියෙන්නේ කියල චෙක් කරන්න ඕනද app එකේන් නැත්තන් clip on tuner එකෙන් බල බල?
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    play karana hama parama tune eka balanawa nam hodai. hari tune ekema kana huru karaganna ona. ethakota kalayak yaddi out of tune nam oyatama eka therenawa
    guitar tune karana apps godak thiyanawne machan. phone ekata ekak daganna
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,329
    113
    34
    Kalutara
    play karana hama parama tune eka balanawa nam hodai. hari tune ekema kana huru karaganna ona. ethakota kalayak yaddi out of tune nam oyatama eka therenawa
    guitar tune karana apps godak thiyanawne machan. phone ekata ekak daganna
    mage langa clip on tuner ekka tyenawa ban. ehenam hamadama baluwa nam hari neda gahanna kalin.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,357
    113
    Every single time මචන්. Open chords පුරුදු වෙන ගමන්ම 1,2,3 ඇඟිලි වලින් අල්ලන Am, A, Em, E, C අනිවාර්යයෙන්ම 2,3,4 ඇඟිලි වලිනුත් ප්‍රැක්ටිස් කරහන්
     
    • Love
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,032
    113
    Every single time මචන්. Open chords පුරුදු වෙන ගමන්ම 1,2,3 ඇඟිලි වලින් අල්ලන Am, A, Em, E, C අනිවාර්යයෙන්ම 2,3,4 ඇඟිලි වලිනුත් ප්‍රැක්ටිස් කරහන්
    Man gawa orginal fender strings set ekak tibba masa ganakin wath out yanne ne ban.
     
    • Wow
    Reactions: Heshan Daminda

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,357
    113
    Man gawa orginal fender strings set ekak tibba masa ganakin wath out yanne ne ban.
    ගොඩක් වෙලාවට high e එකයි low E A විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඒත් පොඩි පොඩි අවුට් තියන ඒව හදන්නම ඕනෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,032
    113
    ගොඩක් වෙලාවට high e එකයි low E A විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඒත් පොඩි පොඩි අවුට් තියන ඒව හදන්නම ඕනෙ.
    Ow e lankawe gena chinese strings hinda.usa fender site eken wage gennagena balapanko out yanne ne

    me welawe ubala nida ganne nedda oi?
    Rahat wela inne.ude re dekama ekai
    ------ Post added on Aug 13, 2023 at 2:16 AM